ටෙලිකොම් අවුරුදු ජාවාරම

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ටෙලිකොම් අවුරුදු ජාවාරම
    මේකට අහුවෙන්න එපා.
    දැන් අලුත් කනෙක්ශන් දෙන්න හදනවා, පරණ උන්ට (අවුරුද්දකට වැඩි ) කස්ටමර්ස්ලට දෙන්නේ පරණ රෙපෙයාර් කරපුවා.
    පරණ කස්ටමර් කෙනෙක් කෝල් කලාම කියනවා අප්‍රේල් 8 ඔෆර් එක ඉවර උනා කියලා. "මොබිටෙල් එකෙන් දෙනවද දන්නේ නෑ" කියලා. මොබිටෙල් කතාකරම උන්ගේ රව්ටර් ස්ටොක් ඉවර වෙලාලු.
    මේ #උත්තට සත 5ක් දෙන්න එපා වැඩිපුර. ඔෆර් එක 2900/= 4G රව්ටරේ.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    dan badu naa ekai repaire karla denne. fiber dammata passe ithuruwecha. copper line last week galogana giya telicom eken :D :D
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    dan badu naa ekai repaire karla denne. fiber dammata passe ithuruwecha. copper line last week galogana giya telicom eken :D :D
    තඹ ටික උණු කරන්න වෙන්න ඇති ගෙනියන්නේ.
    පී ඊ ඕ ටීවී තඹ කම්බි ඔෆර් එකක් තියනවා. 2495/= 2play customers only.