1. CaptainPhillips

    රටේ ආර්ථිකය වැටුනොත් වාහන සහ ඉඩම් මිල...

    ඔව්..ඔයා කියන එක හරි..ඒත් වෙනිසියුලාවේ මුදල් ඒකකයෙන් දැන් කොච්චර ගෙවන්න ඕනිද දන්නේ නෑ ඩොලර් එකක් ගන්න..ඒක ඒ මිනිස්සුන්ට බලපාලා තියෙන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනි..වෙනිසියුලාවේ කොච්චර ආර්ථිකය වැටුනත් වාහන ගන්න මිනිස්සු ඉන්නවද ඒ කියන්නේ..ඔතන මිල කිව්වට..රට ඇතුලේ වාහන සංසරණය වෙනවද කියලා දන්නේ...
  2. CaptainPhillips

    රටේ ආර්ථිකය වැටුනොත් වාහන සහ ඉඩම් මිල...

    ඔව් ඒකනම් ඇත්ත..මටත් ඕක ඔයා කිව්වම මතක් උනේ..නමුත් ඔය ෆෝරම් වල එහෙම ඇති එහෙ මිනිස්සු කියන ඒවා...
  3. CaptainPhillips

    රටේ ආර්ථිකය වැටුනොත් වාහන සහ ඉඩම් මිල...

    අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව...
  4. CaptainPhillips

    Questions Etihad Airline

    දන්න තරමින් නැහැ..හේතුව කොවිඩ් කාලේ වැහුවා තිබුන ඒවා ගොඩක්..එමිරේට්ස් එහෙම නම් තියනවා .. ..
  5. CaptainPhillips

    Black market gana adu wela

    එතකොට පිටරට ඉගන ගන්න ලමයෙකුට සල්ලි යවන්න උනොත්..බිස්නස් කරන එකෙකුට රට යන්න ඩොලර් ඕනි උනොත් බැන්කු වලින් ඩොලර් දෙන්නේ නැත්තම් බ්ලැක් මාකට් එක විනාස උනාම ඒකා ඩොලර් හොයාගන්නේ කොහෙන්ද...?
  6. CaptainPhillips

    Black market gana adu wela

    අඩුවෙයි කියලත් හිතන්න බෑ නේද බන්..ඔය ගානේ වගේ නවතී කියලත් සමහරු කියනවා..අනේ මන්දා බන්..
  7. CaptainPhillips

    Black market gana adu wela

    ඩොලර් නෝට්ටු හැමතැනම තියනවා දැන් විකුණන්න..ගනන් පොඩ්ඩක් අඩුවෙලා තියෙන්නේ හැමෝම තියන ඒවා විකුණන නිසා..විශේෂයෙන්ම රට ඉදන් ආපු අය..ඩොලර් එක මේ ගානේ නවතී imf ගියපු නිසා කියලා වගේ බයිලයක් ටිකක් සමාජගත වෙලා සමහරු ටක් ටක් ගාලා ඩොලර් දෙනවා ඒ නිසා..මොකක් වෙයිද දන්නේ නැ හෙට බැන්කු ඇරියම...මගේ ලග ඩොලර් 500...
  8. CaptainPhillips

    Us$ dollar සදහා අදික ඉල්ලුමක්

    මේ දවස්වල ඩොලර් තියනවා හැමතැනම බ්ලැක් මාකට් එකේ..රට ඉදන් ආපු අය එහෙම ගොඩක් විකුණන්න හදනව ගෙනාපුවා..ගොඩක් අය ඩොලර් එක 400 වගේ කියනවා..ඒත් 380 ගනම් වගේ තමයි ඉල්ලන්නේ ඉල්ලන එවුන්..මම හිතන්නේ කොන්ටිටි එක පොඩි නම් ගාන වැඩී..ඩොලර් 10000න් එහා වගේ ගන්නවනම් 380 ගනන් වගේ යනවා ඇති..මේ ඊයේ පෙරේදා...
  9. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    මම බෑන්ක් එකෙන් ඇහුවා බන්..ටිකට් වලටත් සතියට 50000ක් කිව්වා ලිමිට් එක..
  10. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    ඔව්..ඒත් මේක එහෙම නෑ..උබ සින්ගප්පූරු එයාලයින් එකේ සයිට් එකට ගිහින් මැයි මුල සතියේ දිනයක් දීලා වියට්නාමේ හැනොයි වලට යන්න එන්න ටිකට් එක්ක ගාන බලපන්කෝ..ඊට පස්සේ ලන්කාවේ ටිකට් කරන එකෙකුගෙන් හරි..සින්ගප්පූරු ගුවන් සේවේ කොලඹ ඔෆිස් එකේ නම්බර් එක තියනවා ගූගල් එකේ..ඒකට කෝල් එකක් දීලා උබ ඔන්ලයින් බලපු...
  11. CaptainPhillips

    Debit card $

    කොමර්ෂල් බෑන්ස් සතියට රුපියල් 50000යි ලිමිට් එක..
  12. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    නෑ මචන්..කොමර්ෂල් බෑන්ක් නම් එයා ටිකට් වලටත් සතියට පනස් දාහලු...
  13. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    No machan..all included total fare... Good idea machan..thnks.. ------ Post added on 1650543031
  14. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    ගන්න බෑනේ මචන්..අඩුවට තියන එක ගන්න ගෙවන්න බෑනේ කාඩ් එකෙන්..සතියට පනස්දාහලු ලිමිට් එක.. ------ Post added on 1650542662
  15. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    මචන්..කොමර්ෂල් බැන්කුව එහෙම සතියකට රුපියල් 50000 යි ලු ගෙවන්න දෙන්නේ..ලිමිට් එක...
  16. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    බොරුවට ලක්ශ දෙක තුන තියාගෙන ගනන් කියනවා බන් මට පේන්නේ..ඩොලර් එක 400ට ගියත් ලක්ශ දෙකක් දෙක හමාරක් වෙන්නේ..ලන්කාවේ ටිකටින් කරන උන් එකතුවෙලා ගහන ගේමක් වගේ..මොන රටට ටිකට් ගන්න ගියත් එයාලයින් එකේ ඔෆීශියල් වෙබ් එකෙන් චෙක් කරපල්ලා..
  17. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    මම ලබන සතියේ කොලඹ ඉදන් වියට්නාමේ හැනොයි වලට යන්න singapore airline ටිකට් එකක් බැලුවා..up and down එක singapore airline එකේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් 230000ට වගේ..ලන්කාවේ තියන සින්ගප්පූරු ගුවන් සේවේ ඔෆිස් එකට කතාකරාම උන් කියනවා උන්ගෙන් ගන්නවනම් 470000යි ලු..එකම...
  18. CaptainPhillips

    මග අහුරා ප්‍රචන්ඩ වෙන්න එපා !!!

    පාරවල් වහන ගොඩක් එවුන් ඒ ගම්වල නෙමෙයි බන්..දන්න එකෙක් කිව්වා උන්ගේ ගෙවල් ලග හන්දියකින් පාරක් වහලලු..ගමේ කවදාවත් දැකලා නැති සෙට් එකක් බැහැලා...
  19. CaptainPhillips

    ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

    තරහ වෙන්න එපා කිව්වට..මේකයි ප්‍රශ්නේ..වාහන මිල අඩුවෙයිද..ඉස්සරහට කන්නවත් නැතිවෙයිද දන්නේ නෑ..හැබැයි ඔය ගොඩක් සමාජ මාධ්‍ය වල වාහන ඉස්සරහට මිල අඩුවෙනවා කියන බොහෝ අය එක්කෝ බ්‍රෝකර්ල..නැත්තම් වාහනයක් ගන්න බලන් ඉන්න අය.නැත්තම් කවුරුහරි වාහනයක් අරන් පදිනවට ඉරිසියාවේ පුපුරන අය..බොහෝ අය කතාකරන්නේ නිකම්...
  20. CaptainPhillips

    $ Black Market

    385 - 400 අතර වගේ තමා බන් යන්නේ

    No contents