1. CaptainPhillips

    ලංකාව බංකලොත් වූ හැටි පෙන්නන ජාත්යන්තර වීඩියෝවේ views ලක්ෂ 9 පනියි.. 😱

    මචන්..මට තියනවා ප්‍රශ්නයක්..දැන් හැමෝම කතා වෙනවනේ බැන්කු වැටෙනවද සල්ලි ෆ්‍රීස් කරයිද අනම් මනම්..මෙහෙම රට වැටෙනකොට ලීසින් කම්පැනි වලට මොකද වෙන්නේ..මම මගේ කාර් එකට ලක්ශ 10ක ලෝන් එකක් දාලා තියනවා ලීසින් කම්පැනි එකක..එතකොට මට ඒ ණය ගෙවන්න පුලුවන් උනාට..ලීසින් දාලා ගෙවන්න වාහන ගත්ත ගොඩ දෙනෙකුට...
  2. CaptainPhillips

    🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට.

    මම දන්නේ නැති දෙයක් අහන්නේ..දැන් මෙහෙම ඉන්ධන මිල වැඩිඋනාම ioc වල පෙට්‍රල් ඩීසල් තියනවද..? දැන් ioc වලත් පෙට්‍රල් නෑ නේද..එතකොට මෙහෙම මිල වැඩි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පෙට්‍රල් ඩීසල් නැත්තම්...?
  3. CaptainPhillips

    Tinder premium එකෙන් කෑලි සෙට් වෙනවද පෙන්ස්?

    ලන්කාවේ කෑලි සෙට් කරගන්නනම් ටින්ඩර් හරියන්නේ නෑ බන්..මගේ අදහස..මොකද ඒකේ හැමදේටම සල්ලි ගෙවන්න ඕනි..ඊට වඩා ඉන්ස්ටා ෆේස්බුක් හොදයි ලන්කාවේ ඒවටනම්..අනික ලන්කාවේ කෑලි මම එච්චර ටින්ඩර් එකේ බලලා නෑ..ලන්කාවේ කෑලි ඒකෙන් සෙට් වෙන විදිය දන්න කෙනෙක් කියයි..ටින්ඩර් ඇප් එක ගැන කියනවනම් සල්ලි ගෙවලා ටින්ඩර්...
  4. CaptainPhillips

    Tinder premium එකෙන් කෑලි සෙට් වෙනවද පෙන්ස්?

    Tinder ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඩුබායි මැලේසියාව වගේ රටවලදි මම ට්‍රයි කරලා තියනවා..බොරු වැඩක්..සල්ලි ගෙවලා ප්ලැටිනම් එකට අප්ග්‍රේඩ් කරා..ඒත් මැසේජ් යවන්න පුලුවන් සතියට පහයි..දැන් හැමතැනම ටින්ඩර් එකට නෙගටිව් කමෙන්ට්ස් තියෙන්නේ හැමරටකම..දැන් ටින්ඩර් කියන්නේ තනිකරම සල්ලි කඩාගන්න සීන් එකක් කියලා...
  5. CaptainPhillips

    ලංකාවේ ඉඩම් වලට කියන්නේ New York වල ගණන්

    ලන්කාවේ මිනිස්සු ඉඩම් අරන් දාන එක ඉස්සර ඉදන්ම පුරුද්දක් බන්...ඉස්සරහට රට වැටිලා ඉඩම් මිල අඩු උනත් තව අවුරුදු දහයකින් හරි රට ගොඩ ආපු දවසක වටිනාකමක් එනවනේ කියලා මටත් ඉඩමක් ගත්ත කෙනෙක් කිව්වා..ඒක තමයි මිනිස්සුන්ගේ අදහස..අනික මේ දවස්වල සල්ලි තියාගත්තත් වටිනාකමක් නෑ කියන එක දැන් ගොඩක් අය දන්නවා..දැන්...
  6. CaptainPhillips

    Travel these days

    සතියේ දවසක ඔයාට ලගම MOH එකට යන්න පාස්පෝට් එකයි වැක්සින් කාඩ් එකයි අරන්..එතකොට විනාඩි 10න් ස්මාර්ට් වැක්සින් සෙටිෆිකට් එක ගන්න පුලුවන්..ඔච්චරයි ඕනි..ඔය ඔන්ලයින් මගුලෙ ඉල්ලන මුකුත් ඕනි නෑ..නිකම් යන රට අහනවා එච්චරයි... මේ දවස්වල සින්ගප්පූරුවට යනවනම් අදාල ගුවන් සේවයෙන් තමයි හරියට pcr කරන්න ඕනි...
  7. CaptainPhillips

    Travel these days

    එයාපෝට් එකෙන් කොහොමත් ඩොලර් දෙන්නේ නෑ..එලියේ බ්ලැක් මාකට් එකෙන් තමයි හොයාගන්න වෙන්නේ..දැන් 400/410 වගේ යන්නේ මේ දවස්වල...වැක්සින් නම් ලොකුවට බලන්නේ නෑ..ඒක යන රට අනුව තීරණය වෙන්නේ..ස්මාර්ට් වැක්සින් සෙටිෆිකට් එක අනිවා ඕනි..ඒකේ එන්නත් දෙකක් තියනවනම් ඇති..බූස්ටර් ඕනි නෑ..ගිය සතියේ ඩුබායි ගිහින්...
  8. CaptainPhillips

    Dubai Visit Visa Jobs

    මචන් ඩුබායි වල එහෙම.ජොබ් හොයාගන්න බෑ..අමාරුයි නෙමෙයි ඇත්තටම බෑ..මේ එලකිරියේ ඩුබායි ඉන්න මෙම්බර් කෙනෙක් හිටියා මට මතක නෑ එයා ඕක ගැන ඉස්සර විස්තරයක් දාලා තිබ්බා..හොයාගෙන කියවන්න..ඩුබායි වල ඉන්දියන් පකිස්ථාන් අය පුදුම ගොඩක් ඔය වගේ ජොබ් හොයනවා..මාර තරගයක් තියෙන්නේ..ජොබ් මනි කියලා මිනිස්සුන්ගේ සල්ලි...
  9. CaptainPhillips

    වාහන ඉඩම් මිල අඩුවෙයි

    ඕකෙදි මගේ අදහස නම්..කොහොමත් රුපියල් තියාගෙන වැඩක් නෑ කියන එක දැන් බොහෝ අය දන්නවා..ඉස්සර ඉදන්ම ඉඩම් අරන් දාන එක මෙහේ වයස අයගේ උනත් ඔලුවේ තිබ්බ දෙයක්..ඔය ගොඩක් විදේශ රැකියා කරන අයත් මෙහේ ඉඩම් අරන් දානවා..සල්ලි තියන උන් කරන්නෙම ඕක..ඔය ඩොලර් එකත් එක්ක ලොකුවට සන්සන්දනය කරලා ලොකු සීන් තේරුම් ගන්න ඔය...
  10. CaptainPhillips

    Dollar tikak ganne kohomada

    දැන් මේ ආර්ථිකය වැටෙනකොට හැමෝම කියනවනේ ඉඩම් ගන්න කියලා..මට තියන ප්‍රශ්නේ රට නිකම් ලිබියාව වගේ උනාම ඉඩම් වලට වටිනාකමක් එනවද බන්..සල්ලි අතේ තියනවට වඩා හොද බව ඇත්ත..දැන් අපි හිතමු ලක්ශ 10ක් අතේ තියන එකෙක් ඒකෙන් ඉඩමක් ගන්නවා..ටික කාලෙකින් රට වෙනිසියුලාව වගේ වෙනවා..එතකොට ඉඩම් ලොකු ගනන් වලට...
  11. CaptainPhillips

    70000 - 80000 කට විතර හොද phone එකක්

    මම ඔය සැම්සුන් M series ඊට පස්සේ A series එහෙම පාවිච්චි කරලා තියනවා.ඔක්කොම ඔයා ඔය කියන 70000/80000 රේන්ජ් එකේ ඒවා..ඕවගේ තියන ප්‍රශ්නේ තමයි දවසක් මම.DJI ලගේ Mavic air 2 කියන ඩ්‍රෝන් එක අරගෙන ඒකට fly කරන්න ඕනිවෙන DJI fly app ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න හදනකොට ඒකේ කියනවා ඒ ඇප් එක සපෝර්ට් කරන්නේ සැම්සුන්...
  12. CaptainPhillips

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    මොස්කව් වලට යන ඔක්කොම ෆලයිට් නවත්තන්න පුලුවන්ද බන් එහෙම..එමිරේට්ස් එහෙම නවත්තලම දාන්න ඉඩ තියනවද..?
  13. CaptainPhillips

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    මොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?
  14. CaptainPhillips

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    පොඩි ප්‍රශ්නයක්..මම බිස්නස් විසිට් එකකට දවස් 9කට මොස්කව් යන්න ඉන්නවා තව දවස් 10කින් විතර..දැන් මාසෙකට විතර කලින් ටිකට් වීසා අනම් මනම් ඔක්කොම බුක් කරලා ඉවරයි..දැනට එමිරේට්ස් කටාර් එයාවේස් වගේ මැදපෙරදිග ගුවන් සේවා අවුලක් නැතුව හැමදාම මොස්කව් යනවා..මේ වෙලාවේ මොස්කව් යන එකේ අවදානමක් තියනවද...
  15. CaptainPhillips

    Singapore වලට දැන් යන්න පුලුවන්ද ?

    Singapore airline නම් හැමදාම රෑට එනවා වෙනදා වගේම..කවුරු ඒකේ යනවා එනවද දන්නේ නෑ..ගොඩක් අය බලන් ඉන්නවා සින්ගා යන්න..හරි තොරතුරක් දන්නේ නෑ තාම.. නෑ..දැන් අවුරුද්දක් විතර වෙනදා වගේම ඒ වෙලාවටම එනවා යනවා..බලන්න flight radar app එකෙයි bia official web එකේ departure... ------ Post added on 1633359494
  16. CaptainPhillips

    ඩොලර් 500යි දෙන්නෙ

    Black මාකට් එකෙන් ගත්ත ඒවා හරි අතේ තියනවනම් අරන් යන්න පුලුවන් 10000 වෙනකම්.රට යන අයට බැන්කුවකින් දෙන්නේ උපරිම ඩොලර් 500..ඒකයි ලිමිට් එක මම හිතන්නේ..එහෙම නැතුව අතේ ඩොලර් තියනවනම් අරන් යන්න බැරිකමක් නෑ 10000 වෙනකම්..
  17. CaptainPhillips

    වාහන ගෙන්වීම තහනම්

    මගේ තියෙන්නේ 2017 වෙසල් Rs එකක්..ලක්ශ 60කට ගත්තේ..දැන් ඒක 70ට ඉල්ලනවා...මට ඒක විකුනලා තව දහයක් විතර අතින් දාලා CHR එකක් ගන්න ආසාවක් තියනවා..CHR එකත් 67ට විතර තිබ්බ 2017 එක දැන් 77ක් විතර වෙලා..ඒ නිසා මගේ වෙසල් එක ලක්ශ 10ක් වැඩිපුර දුන්නා කියලා ලාබයක් නෑ..මේ වෙලාවේ මේ වගේ දෙයක් කරන එක හරි...
  18. CaptainPhillips

    ජීවීතේ පසු තැවීමක් II

    උබේ මේ ත්‍රෙඩ් එක මුල ඉදන්ම කියෙවුවා..කලින් එකත් කියෙවුවා... මචන්..මමත් බුකිං එකෙන් හොටෙල් බුක් කරලා ඕනි තරම් රටවල් වලට ගිහින් තියනවා.. පලවෙනි කාරනේ..උබ බුකිං.com එකෙන් බුකින් එක දැම්මම උබට එන කන්ෆර්මේශන් ඊ මේල් එක තමයි උබ බුකින් එකක් දැම්මා කියන්න තියන පලවෙනි සාක්ශිය.. එතකොට එහෙම ගියාම...
  19. CaptainPhillips

    ගොඩක්ම ආසා පරන ෆෝන් එක

    උබ ඔය කියන්නේ ඕක ආපු කාලේ මිල..පස්සේ පනස්දාහට වගේ බැහැලා අන්තිමට 30000ට වගේ අඩුවුනා..ඒ කාලේ ඉතින් තිස්දාහ කියන්නෙත් ලොකු මිලක්..ඕකට ආස ගොඩක් එවුන් ඉන්නවා තාමත්...:love:
  20. CaptainPhillips

    ගොඩක්ම ආසා පරන ෆෝන් එක

    ඇයි බන් මේ නෝමල් ෆෝන් එකට කැමති විශේශ හේතුව....නිකම් කලර් ඩිස්ප්ලේ පොඩි ෆෝන් එකක්නේ..

    No contents