ඩොලර් 1300 කියන්නේ කොච්චර පොඩි ගානක්ද බන්.කොල 13ක් විතරනේ...ඕක බලන් නෑ කවුරුත් පර්ස් එක ඇදලා..මම නිතර යනවා එනවා..5000ක් ගෙනිච්චා ලගදි මගෙ නම් චෙක් කරේ නෑ. ..ඔහොම මේ රට යන එවුන් අතේ තියන ඩොලර් පර්ස් ඇද ඇද බලන්නෙත් නෑ අනික එහෙම බලලා මේ රටක උද්ධමනය නැති කරන්නත් බෑ.ඩොලර් 10000ට වඩා වගේනම් තිබ්බොත්...