පිටසක්වල ජිවය ගැන ගොන් ප්‍රශ්නයක් !!!

Don Udugama

Member
Jan 13, 2017
617
56
0
අපි ජලය මත යැපෙනවා වගේ වෙනත් උන් මීතේන් වායුවෙන් වුනත් යැපෙන්න පුලුවන් කතාවක් ළඟදී මේකේ ත්‍රෙඩ් එකක කියලා තිබුණා. (කොහෙද ග්‍රහලෝකෙක මීතේන් තියෙනවා කියලා හොයාගත්තු වෙලාවේ)
උබේ කතාව හරි. අපිට නොපෙනන කියන එකට වයිරස් බැක්ටීරියා වුනත් ගන්න පුලුවන් නේද? (වෙන ලෝක වල ජීවත් වෙන)
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගොං ප්‍රශ්ණයක් නෙමේ උඹ කියන විදිහට අපේ ක්‍රමේට නැතුව වෙන ක්‍රමවලට ජීවත් වෙන ජීවීන් ඉන්න පුලුවන් ඒත් හිතපං එහෙම ඉන්නව කියල ගත්තොත් හැම ග්‍රහලෝකෙකම තත්වෙ එකකට එකක් වෙනස් :sorry: :sorry:
බුධ සිකුරු අඟහරු මේ හැම එකකම වෙනස් පරිසර තත්වයන් තියෙනව ඒ කියන්නෙ මේ හැම එකකම හොයන්න ඕනෙ :sorry: :sorry:
ඒ හොයාගෙන යද්දි අතරමඟ අහුවෙන හඳවල් ග්‍රහක කෑලි වල්ගාතරු මේ හැම එකක්ම :sorry: :sorry:
ඔච්චර ග්‍රහ වස්තු මිලියන ගානක ජීවය හොයන එක ප්‍රයෝගික නෑ :no: :no:
පෘථිවිය දිහා බලපුවාම අපි දැනටමත් 100%ක විශ්වාසයක් ඇතුව දන්නව මේ ප්‍රමානෙට උෂ්ණත්වය ඔක්සිජන් එක්ක ජලය තියේ නං ජීවයක් ඇතිවෙන්න පුලුවන් කියල :yes: :yes:
ඉතිං පිටසක්වලත් මේ පරිසර තත්ව තියෙන ලෝකයක් තියෙනව කියන්නෙ ජීවය තියෙන්න තියෙන සම්භාවිතාවය ඉහලයි :yes: :yes:
ඉතිං ඕනෙම ආකාරයක පිටසක්වල ජීවයක් පැවතිය හැකියි කියල දකින දකින හැම එකකම හොයනවට වඩා සාර්ථක සහ ප්‍රායෝගික ක්‍රමය අපේ ලෝකෙ වගේ පරිසර තත්ව යටතේ තියෙන ලෝක වල පිටසක්වල ජීවය හෙවීම :yes: :yes:
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    We know as something that LIVING is only the thing that around us. With those facts we try to match any other living possibilities through a small limited scale. We do not try to see beyond that. That is why humans think water is essential for biological life it self.
    Even Arthur C Clarke has said there are no way that any alien spices could have the same look as humans because the way we look today has taken millions of year of revolution and that is not possible for any other dimensions. The simplest question is why not. It happened here. Why it could not happens any where else? Answer is thinking process and logic has it boundaries. Anything beyond that we cannot grasp.