පිටසක්වල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    මේ යකාට එකතැන ඉඳල පිස්සු හැදිල :lol: :lol:
    මිනිස්සුන්වම උදාහරණෙකට ගනිල්ලකො ඉස්සර අධිරාජ්‍යවාදී ආක්‍රමණ යුගේ ඉන්දැද්දි ඩොඩෝ කුරුල්ලො කාල කාලම වඳ කල්ල විනාශ කල්ල දැම්ම ඊට පස්සෙ ලෝකය දියුණු වුනා දැන් වඳ වෙමින් යන සත්තු හොය හොය සංරක්ශණය කරනව :yes: :yes:
    අහුවෙන අහුවෙන ලෝකෙ ඉන්න හැම එකාවම මර මර යන ජීවීන් විශේෂයකට අලෝක වර්ශ ගණං දුර ගෙවං යන්න තරං දියුණු තාක්ශණයක් ගොඩනගාගන්න බෑ උන් උන්ම මරාගෙන උන්ගෙ ලෝකෙ සත්තුත් මරාගෙන පරිසරය කාගෙන විනාශ වෙලා යනව මිසක් :sorry: :sorry:
    පෘථිවියට ඔච්චර දුර ඉඳන් එනවනං අනිවා උන් සාමකාමීයි අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන එකකුත් නෑ ඈත ඉඳන් නිරීක්ශණය කරයි :yes: :yes:

    Transformers 2 පිලුම් එකේ The Fallen වගේ එකෙක් ආවොත්? :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Transformers 2 පිලුම් එකේ The Fallen වගේ එකෙක් ආවොත්? :nerd:

    ඔය පිටසක්වල ජීවීන් ඇවිත් ගහල යන ෆිල්ම් හෙන අතාත්විකයි බං Transformers ලගෙ වුනත් හැටියට උන්ට අඟහරු හඳ වගේ තැනක වුනත් ජීවත් වෙන්න පුලුවන් ඒ වුනාට උන් ඒ ඔක්කොම අතෑරල මෙහෙ මිනිස්සු ඉන්න අස්සටම රිංගන්න එනව :confused: :confused:
    මේ විශ්වයෙ සම්පත් අවශ්‍ය නං ඒව ගන්න ඕනෙ තරං ග්‍රහවස්තු තියෙනව බං එච්චර තොගයක් පහු කරං පෘථිවියට ඇවිත් බොරුවට යුද්ධ කරන්නත් ශක්තිය වැය කල්ල හෙන අමාරුවෙන් ගන්න එන්න තරං පිස්සො රැලක් කොහොමත් ආලෝක වර්ශ ගානක් ගෙවං එන්න තරං තාක්ශණයක් හදාගන්න බෑ :no: :no:
    මිනිස්සු වුනත් ශුවර් නෑනෙ බං තමන්ගෙම වර්ගයාට පරමාණු බෝම්බ වලිං ගහපු උන් පොදු හතුරෙක් ආව ගමං මොනවයිං ගහයිද කව්ද දන්නෙ :sorry: :sorry:
     
    එහෙනං Avatar එකේ මිනිස්සු unobtanium ගන්න Pandora ආක්‍රමණය කොලා වගේ අපි දන්නෙවත් නැති මූලද්‍රව්‍යයක් හොයාගෙන මෙහෙ ආවොත්?
    ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එහෙනං Avatar එකේ මිනිස්සු unobtanium ගන්න Pandora ආක්‍රමණය කොලා වගේ අපි දන්නෙවත් නැති මූලද්‍රව්‍යයක් හොයාගෙන මෙහෙ ආවොත්?
    ;)

    avatar documentary එකක් නෙමේ බං :sorry: :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    avatar documentary එකක් නෙමේ බං :sorry: :sorry:

    නොවිය හැක්කක් නොමැත :D :D සාමකාමී නොවෙන පිටසක්වල ජීවයක් වුනත් එන්න ඉඩක් තියෙනවා කොච්චර දියුණු වුණත් :yes:
     
    Last edited: