උඹලටත් තියන ප්‍රස්න.. අපිට නම් එදා වේල හොයාගන්නෙ කොහොමද කියන එකයි ලොකුම ප්‍රස්නෙ![]()
එදා වේල හොයාගන්න බැරි උනාට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේද? නීතියේ ආදිපත්‍ය සුරක්ෂිතයි නේද? බඩ ගැනම විතරක් හිතන්න එපා.

උඹලටත් තියන ප්‍රස්න.. අපිට නම් එදා වේල හොයාගන්නෙ කොහොමද කියන එකයි ලොකුම ප්‍රස්නෙ![]()

බෞද්දාගමට අනුව simulation hypothesis එක වෙන්න පුලුවන්ද.?![]()

එදා වේල හොයාගන්න බැරි උනාට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේද? නීතියේ ආදිපත්‍ය සුරක්ෂිතයි නේද? බඩ ගැනම විතරක් හිතන්න එපා.![]()

මට තියෙන ගොබ්බ, ඔලමොට්ටල, ගොජබි ප්‍රශ්න මේකේ දානවා. දන්න උන් උත්තර දීපල්ලා. උබලටත් පොඩිකාලේ ඉදලා කියාගන්න බැරි, හිතාගන්න බැරි, උත්තර නැති ප්‍රශ්න තිබුනොත් දාපල්ලා; මොකෙක් හරි ගෝතයෙක් ගොඩදාල දෙයි.
හා හා පුරා කියලා නාගන්නත් එක්ක දර්මෙන්ම පටන්ගමු.
මනුශ්‍යයෙක් බෙහෙතක් මාර්ගයෙන් සිහිනැතිව හිද මියගියහොත් මතු ආත්මයට මොකක් වෙයිද?
අවසන් සිතුවිල්ලක් පහලවෙන්න සිහියක් නැතිවුනහම පහනක් නිවුනා සේ නිවී සැනසී යයිද?

චුති සිතට සොරි තමාපුලුවන් බෑ දෙකම මං හිතන්නෙ අනේ මන්ද![]()
අපි මැරි මැරි ඉපදෙන එක කර්මය වගේ දේවල් වලට භෞතික සාක්ශි නැත්තෙ simulator එකේ වෙනම database එකක අපි කරපුව save කල්ල තියං ඉඳල එව්වට අනුව සැකසිලා තියෙන පරිසරේට අපිව යැවෙන හින්ද කියලත් කිව්වෑකි නේ![]()
ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පිස්සු හැදෙනවනෙ බං මේව කල්පනා කරන්න ගියාම![]()
![]()

රත්තරං;21191611 said:දන්න විදිහට කියන්නම්..
1. අපි කියනවනේ නින්දෙන් මැරෙන එක ඔය කිව්ව විදිහට මැරෙන එක හොදයි කියලා. නෑ ඒක බොහොම භයානකයි. මොන වගේ හීනයක යටි හිතින් හිතියද කියල අපි දන්නේ නෑ. අපිට පේන හින වල හැටියටචුති සිතට සොරි තමා

එතකොට බුදුහාමුදුරුවන්ට චුතූපපාත ඥාණය වගේ හැකියාවල් තිබුන කියන්නෙ සිමුලේටරේ ඩේටාබේස් එක හැක් කරපු නිසා වෙන්නත් පුලුවන්.![]()

පුලුවන් බෑ දෙකම මං හිතන්නෙ අනේ මන්ද![]()
අපි මැරි මැරි ඉපදෙන එක කර්මය වගේ දේවල් වලට භෞතික සාක්ශි නැත්තෙ simulator එකේ වෙනම database එකක අපි කරපුව save කල්ල තියං ඉඳල එව්වට අනුව සැකසිලා තියෙන පරිසරේට අපිව යැවෙන හින්ද කියලත් කිව්වෑකි නේ![]()
ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පිස්සු හැදෙනවනෙ බං මේව කල්පනා කරන්න ගියාම![]()
![]()
බුද්ධාගමට අනුව වෙන්න බැරි දෙයක්. එත් අනිත් ගොඩක් ආගම් වලට අනුවනම් අපි ජීවත් වෙන්නෙ simulation hypothesis එකක් ඇතුලෙ තමයි.

පුලුවන් බෑ දෙකම මං හිතන්නෙ අනේ මන්ද![]()
අපි මැරි මැරි ඉපදෙන එක කර්මය වගේ දේවල් වලට භෞතික සාක්ශි නැත්තෙ simulator එකේ වෙනම database එකක අපි කරපුව save කල්ල තියං ඉඳල එව්වට අනුව සැකසිලා තියෙන පරිසරේට අපිව යැවෙන හින්ද කියලත් කිව්වෑකි නේ![]()
ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පිස්සු හැදෙනවනෙ බං මේව කල්පනා කරන්න ගියාම![]()
![]()

එතකොට බුදුහාමුදුරුවන්ට චුතූපපාත ඥාණය වගේ හැකියාවල් තිබුන කියන්නෙ සිමුලේටරේ ඩේටාබේස් එක හැක් කරපු නිසා වෙන්නත් පුලුවන්.![]()
එතකොට බුදුහාමුදුරුවන්ට චුතූපපාත ඥාණය වගේ හැකියාවල් තිබුන කියන්නෙ සිමුලේටරේ ඩේටාබේස් එක හැක් කරපු නිසා වෙන්නත් පුලුවන්.![]()

simulator එක ඇතුලේ ඉඳගෙන කොහොමද හැක් කරන්නෙ.![]()
බුද්ධාගමට අනුව වෙන්න බෑ කියන්න බෑ බුදුහාමුදුරුවොත් simulation එක ඇතුලෙම හිටපු කෙනෙක් නේ. ඉතින් කොහොමද අඳුරගන්නෙ මේ ඇත්තම ඇත්තද නැත්තන් මායාවක්ද කියල. simulation එකක් හරි ඇත්තම ඇත්ත ස්වභාවය හරි වෙන්නෙ මෙහෙමයි කියල විස්තර කිරීමක් කරල user guide එකක් දුන්න එකනෙ බුදුහාමුදුරුවෝ කරේ.බෞද්දාගමට අනුව simulation hypothesis එක වෙන්න පුලුවන්ද.?![]()

ඊටවඩා ලේසි නැද්ද පොඩි පුකක් තියන ගෑනීයෙක් සෙට් කරගෙන වට්ටක්ක පලු පුකට හයි කරන එක..

බුද්ධාගමට අනුව වෙන්න බෑ කියන්න බෑ බුදුහාමුදුරුවොත් simulation එක ඇතුලෙම හිටපු කෙනෙක් නේ. ඉතින් කොහොමද අඳුරගන්නෙ මේ ඇත්තම ඇත්තද නැත්තන් මායාවක්ද කියල. simulation එකක් හරි ඇත්තම ඇත්ත ස්වභාවය හරි වෙන්නෙ මෙහෙමයි කියල විස්තර කිරීමක් කරල user guide එකක් දුන්න එකනෙ බුදුහාමුදුරුවෝ කරේ.![]()

Ethakota simulator ekak wenne naa ne ban.

එතකොට බන් නිවන් දකිනව කියන එක තර්ක වෙන්නෙ නෑනෙ... නිර්වානය, කර්මය වගේ හැම දෙයක්ම සිමියොලෙරරේ ඩිවලොප් කරපු එකාගෙ සන්කල්ප...![]()
![]()

ඇයි වෙන්නැත්තෙ ?![]()
ඉතිං බං simulator එක හදල තියෙන්නෙම අපි කරන හැම දෙයක්ම save කරගෙන එව්ව analyse කල්ල අපිට පල දෙන්න, අපි මැරිල ආයෙ ඉපදෙන්න නං ?![]()
simulator එක ඇතුලෙ ඉඳන්ම ඒක නවත්තන්න පුලුවන් ක්‍රමයක්නං නිවන කියන්නෙ ?![]()
![]()

හරි ඒත් එහෙම හිතුවොත් මෙහෙම ප්‍රශ්නයක් තියනවනෙ..., කවදා හරි simulator eke code එක වෙනස් කරොත් නිවන් දැක්ක උන්ව ආයෙත් සන්සාරෙට එකතු වෙන විදියට.?![]()
![]()