Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට
මේවා මෙහෙම video කරලා publish කරන එක හරිද? අපරාධ නඩුවක්නේ. මේකේ purpose එක අපි හිතනවාට වඩා වෙනස්ද දන්නෑ. රඟපෑමක්ද දන්නෑ. අයුධ පෙන්නන්න එක්ක යනවා කිව්වම කොල්ලා බය වෙන්න ඇති ෂොට් එක හරි තමා කියලා.
ManjuT
Post #45
Nov 30, 2018
Forum:
ElaKiri Talk!
මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට
18 ට අඩු නම් පරිවාසෙටද දාන්නේ?
ManjuT
Post #43
Nov 30, 2018
Forum:
ElaKiri Talk!
යාලුවා.. මචං.. බොක්ක.. වරෙන් පොඩ්ඩක්
හරිම වැදගත් අදහසක්. අගය කලයුතු දෙයක්. බොහොම ස්තූතියි.
ManjuT
Post #27
Nov 29, 2018
Forum:
ElaKiri Talk!
Pure Ceylon Tea~නොදන්නා~පැත්ත
ගොඩක් දේවල් අලුතෙන් දැනගත්තා. ස්තූතියි
ManjuT
Post #164
Nov 26, 2018
Forum:
ElaKiri Talk!
රු 5000 අතේ තියාගෙන චාටර් උනාද?
රු 5000 ක් තිබුනට ඒක පාවිච්චි කරපු විදියෙ තමයි වැරැද්ද තියෙන්නෙ. කොන්දට ඔප්ශන්ස් 2යි තියෙන්නේ. එක්කො සල්ලි නොගෙන එක්ක යන්න ඕනේ. නැත්නම් බස්සවන්න ඕනේ. ඒ මනුස්සයා අනිත් මිනිස්සුන්ට ඉතුරු සල්ලි දෙන්නේ කොහොමද ඒක මරු කතාව
ManjuT
Post #27
Nov 26, 2018
Forum:
ElaKiri Jokes
Kawda mewa balala thiyenne
Shutter Island විතරයි බලලා තියෙන්නේ. අන්තිමට කරකලා අතඇරියා වගේ. අනිත් ඒවා නම් බලලා නෑ. බලන්න හිතෙනවා.
ManjuT
Post #36
Nov 26, 2018
Forum:
ElaKiri Talk!
ඔයාලගේ බුද්ධියේ කැටගරියට වෝට් කරන්න...
:D:D
ManjuT
Post #45
Nov 25, 2018
Forum:
ElaKiri Talk!
ඔයාලගේ බුද්ධියේ කැටගරියට වෝට් කරන්න...
අනේ මන්දා. එකක් කියලා හිතාගන්න බෑ. 2-3 ක්ම පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා. හැබැයි එකක්වත් හරියට නෑ වගේ.
ManjuT
Post #44
Nov 25, 2018
Forum:
ElaKiri Talk!
මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස
එක්කෝ මොනව හරි මත් වෙන දෙයක් පාවිච්චි කරලද? හොඳ සිහියෙන් ඉන්නවා ඔහොම කරන්න පුලුවන්ද? ඒ වෙලාවේ එහෙම කරාට දැන් පසුතැවෙනවා ඇති.
ManjuT
Post #71
Nov 24, 2018
Forum:
ElaKiri Talk!
අඩුවටම පාන් ගෙඩියක්
3.10
ManjuT
Post #17
Nov 22, 2018
Forum:
ElaKiri Talk!
singithi wali
:sorry::sorry:
ManjuT
Post #2
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
Eye doctor
Charith Fonseka
ManjuT
Post #6
Nov 21, 2018
Forum:
ElaKiri Talk!
ප්‍රසන්න රනවිර ගැන,විකිපිඩියා
මේක නම් නියම කතාව.
ManjuT
Post #9
Nov 20, 2018
Forum:
ElaKiri Talk!
Jayawaradanapura Help
අපෝ ඒක ලොකු රවුමක්නේ. මහරගම ඉඳන් නුගේගොඩට යන 119 ක නැගලා ඇඹුල්දෙණිය හන්දියෙන් බහින්න. එතනින් හෝකන්දරට යන 689ක නගින්න, කිඹුලාවලින් බහින්න. ත්‍රී වීල් එකක වුනත් මහරගම ඉඳලා යන්න ලොකු ගානක් යන එකක් නෑ. බස් යන්නේ නැති ලඟ පාරවල් වලින් යන්න පුලුවන්.
ManjuT
Post #9
Nov 19, 2018
Forum:
ElaKiri Help
මම මොකද්ද කරන්න ඕනේ දැන්
මේ බොරුවක් කරන්නේ... කතාවේ හැටියට අවංකව ආදරේ කරලා තියෙන්නේ දේපල වලටනේ. මල්ලිට හොඳ මොලයක් තියෙනවා. ඒ කතාවේ අයියා නම් හෙන මෝඩයෙක්.
ManjuT
Post #208
Nov 19, 2018
Forum:
ElaKiri Talk!
Vehicle Insurance help
ඔව්. මටත් ඔය වගේ වැඩක් වෙලා insurance එකෙන් ගෙව්වා. හැමෝම එහෙම කරනවද දන්නෑ. දවසක් බස් එකක් කාර් එක වද්දගෙන ගියා. මම හිතුවේ සයිඩ් කණ්ණාඩිය වැදුනා විතරයි කියලා. ඇවිත් බලනකොට පේන්ට් එක හීරිලා. මම වුන දේ කිව්වා. බලන්න එන කෙනා අතේ තමයි වැඩේ තියෙන්නේ.
ManjuT
Post #3
Nov 18, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
මට හෙට දවස ඇතුලත එලකිරියට එන්න බැරි වුනොත් කියන්න හම්බෙන්නෙනෑ. පරිස්සමෙන් සන්තෝසෙන් ටුවර් එක ගිහින් එන්න. අපි බලාගෙන ඉන්නේ ඉක්මනටම ආපහු එනකල්. වෙලාවක් ලැබුන ගමන් එලකිරියට එන්න. කිසිම දුකක් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න ලැබේවා.
ManjuT
Post #2,245
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
නිදාගෙන ඉද්දි
ඔයාට ටික ටික ජීවිතේ ගැන අවබෝධ වෙන්න පටන් අරන් මට නම් හිතෙන්නේ. ජීවිතේ නෙල්ලි ගෙඩියක් වගේ කියලා කියනවා නේද? නෙල්ලි වල ඇඹුල් රස දැනිලා තියෙන්නේ. තිත්ත රස, කහට රස, පැණි රස එහෙමත් දැනෙයි ඉස්සරහට.
ManjuT
Post #28
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
රටේ ජනතාවට නීති ප්‍රශ්න කොච්චර තියෙනවද කියලා අයිඩියා එකක් ගන්න පුලුවන් ඒකෙන්. ඔබතුමා ලොකු සේවයක් කරන්නේ. ඔහොම කවුරුත් නොමිලේ නීති උපදෙස් දෙන්නේ නෑ. ඔබතුමා වෙන් කරපු කාලය ඉවර වෙන්නේ 17 වෙනිදද? ඊට පස්සේ පුලුවන්නම් inbox එක clear කරලා තියාගන්න කියලා ඉල්ලාහිටිනවා අපිට PM එකක්වත් දාන්න.
ManjuT
Post #1,976
Nov 15, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
Thank you
ManjuT
Post #1,897
Nov 15, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom