මේ අහන ප්‍රශ්නයට සම්බන්ධ ප්‍රශ්නයක් මේ ත්‍රෙඩ් එකේ මුල අහලා තිබුනා. ඊට වඩා විස්තරයක් දැනගන්න ඕනේ නිසා මේක අහන්නේ.
ලංකාවේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න තිබියයුතු අවම සුදුසුකම් මොනවද? වයස 35ට වැඩි, සිංහල බෞද්ධ, විවාහක පුරවැසියෙක් වෙන්න ඕනෙද? කලින් උත්තරේ වයස ගැන විතරයි කියලා තිබුනේ. මේ දේවල්...