රිෂාඩ් බදියුදීන් මඩු අභයභුමිය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඕක තමයි ඇත්ත........මේ ප්‍රශ්න දේශපාලන මත ගැටුමක මට්ටමකට ලඝු කරන එක තමයි කරන්න පුළුවන් නරකම දේ.......මහින්ද ෆෑන්ස්ල කරන්නෙත් ඒකමයි
ඇත්තට ම බන් මේ ත්‍රෙඩ් එක දාපු එකාවත් මහින්දව මෙතනට ඇදලා කතා කරලා නෑ... රටේ ප්‍රශ්නයක් , සිංහල ජාතියට වෙන ප්‍රශ්නයක් අපි කතාකරන හැමපාරකම උඹලටම තමයි හැම වෙලේම මහින්දව මතක් වෙන්නේ... එහෙම මතක් වෙලා ත්‍රෙඩ් එක දාපු එකාට බයියේක් කියනවා... ජතිවදේ අවුස්සන්න එපා කියනවා... :yes::yes:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ත්‍රෙඩ් එක දාපු එකා නැතුවට අනික් උන් ඕනේ තරම් ඇදල අරන් තියනවනේ බං?.....මහින්දව මාකට් කරන්න දරන පටු උත්සහ වලදී ඇරෙන්න අපි ජාතිවාදය අවුස්සන්න එපා කියල නෑ

    මම අර පෙත්සමටත් සහය දුන්න අනික් ත්‍රෙඩ් එකෙත් කමෙන්ට් කරා අනික් උන් ගැන ඉතින් මම දන්නේ නෑ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ත්‍රෙඩ් එක දාපු එකා නැතුවට අනික් උන් ඕනේ තරම් ඇදල අරන් තියනවනේ බං?.....මහින්දව මාකට් කරන්න දරන පටු උත්සහ වලදී ඇරෙන්න අපි ජාතිවාදය අවුස්සන්න එපා කියල නෑ

    මම අර පෙත්සමටත් සහය දුන්න අනික් ත්‍රෙඩ් එකෙත් කමෙන්ට් කරා අනික් උන් ගැන ඉතින් මම දන්නේ නෑ
    ඕකට විසඳුම උඹලා මේවට විරුද්ධව මතයක් ගොඩනගහන්...:yes: එතකොට බයියෝ ටෝයියෝ වැඩක් නෑ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට විසඳුම උඹලා මේවට විරුද්ධව මතයක් ගොඩනගහන්...:yes: එතකොට බයියෝ ටෝයියෝ වැඩක් නෑ...

    ඉතින් විරුද්ධයි තමයි ඒකනේ මේ කියන්නේ......:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දේශපාලනේට ගියාම කොයි එකත් බලේට කෑදරයි බන්. ඒ හින්ද උන් මේව කෙලින් කතා කරන්නවත් ඇක්ෂන් ගන්නවත් බයයි. කූරගල ප්‍රශ්නෙ උනත් මෙච්චර ඇදුනේ ඔය හේතුව හින්ද තමයි..

    ඕක තමයි ඇත්ත........මේ ප්‍රශ්න දේශපාලන මත ගැටුමක මට්ටමකට ලඝු කරන එක තමයි කරන්න පුළුවන් නරකම දේ.......මහින්ද ෆෑන්ස්ල කරන්නෙත් ඒකමයි

    දේශපාලුවෝ කොහොමද බන් විස්වාස කරන්නේ?
    ඕනෑම මිනිහෙක් යමක් කරන්නේ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්.
    මොකා මොනවා කරයිද කියන්න මම නම් දන්නේ නෑ.
    ප්‍රතිපත්ති ප්‍රකාශ, රටේ වර්තමාන ගැටළු බලලයි මම චන්දෙ දුන්නේ.
    එහෙම දුන්න පලියට අපි කොහොමද උන්ව විසවාස කරන්නේ?
    උන් ඔක්කොම ගත්තාම අද කියන එක නෙවේ නේ හෙට කරන්නේ.

    ශ්‍රී ලංකා මුළු ඉතිහාසේම ගත්තාම ඕකම නේ වෙලා තියෙන්නේ.
    උන් කරගන්න ඕන ඔක්කොම කරගෙන
    ජනතාව විතරක් ගොනාට ඇඳගෙන.

    ඔය සිංහල - මුස්ලිම් කෙස් එක කිසි දවසක දේශපාලනේට, චන්දෙකට තීරණාත්මක සාදකයක් උනාද අද වෙනකම්?
    ඉතිහාසේ පුරාවටම UNP ආණ්ඩු හිටියා. ශ්‍රී ලංකා ආණ්ඩු හිටියා.
    ඔය හැම කාලෙකම තම්බියා පාර්ලිමේන්තුවට රිංගලා හෝ දේශපලුවන්ව කුලියට අරන් තමන්ගේ වැඩ ඔක්කොම කරගෙන නේ බන්!
    බලපන් බොරුද කියලා?
    මහින්ද ඉද්දිත් තම්බියා උගේ වැඩ.
    මයිත්‍රී ඉද්දිත් තම්බියා උගේ වැඩ.
    දැන් මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ?
    ශ්‍රී ලංකාවේ ජාතිවාදී ප්‍රශ්න කියන්නේ දේශපාලනයෙන් සම්පුර්නෙන්ම අපගමනය වෙච්චි එකක් වගේ මට පෙන්නේ!

    දිනන්නේ කොයි පැත්තද? තම්බියා ශේප් එකේ ඒ පැත්තට හේත්තු වෙනවා.
    චන්දෙකදී දෙපැත්තට බෙදිලා උන් ඉන්නවා.
    එත් උන ඔක්කොම එකට ලනු අඹරන්නේ. සිංහලයා ඒවා ගිලිනවා මි හරකා වගේ.
    චන්දෙන් කොයි පැත්ත දින්නත්, උන් ආයෙම ඔක්කොම සෙට් වෙලා අයෙත් එකට වැඩ.
    අන්තිමට අම්බරු හෙළයා විතරක් කුකුල් කාගෙන දිගටම ඉන්නවා.

    මෙහෙ තම්බියා ඔහොම හිමිජ්ජා වගේ ඉඳලා වෙලාවක දෙනවා හෙළයට බඩ යන්න.
    බලපන් බොරුද කියලා තව අවුරුදු 30 කින් විතර.

    එදාට රනිලුත් මැරිලා.
    මහින්දත් මැරිලා.
    මයිත්රිත් මැරිලා.
    අපි විතරක් ඉඳි උන්ගෙන් බෙල්ල කපා ගන්න...
     
    තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තටලුනේ!

    ඕකට තියන එකම විසඳුම මුස්ලිම් චන්ද තීරණාත්මක වෙන එක වලක්වන එක.........සිංහල චන්ද මයිත්‍රී රනිල් මහින්ද කියල තුනට බෙදුනොත් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ හුත්තා නම් දැන් දගලනවා වැඩී, කැරි පොන්න හම්බයා පුකට වෙඩි තියලා මරන්න ඔනේ.. :angry::angry::angry::angry::angry::angry::angry:

    http://www.thepetitionsite.com/455/242/823/qatari-money-being-to-destroy-elephants-habitat
    මේ මේකට දේශපාලනය ගාවනවා නෙවෙයි.... උඹලට මතකද මෛත්‍රී හැමෝම ඉස්සරහ කියන්නේ ඕකා තමයි මයිත්රිගේ හොඳම යාළුවා කියලා.. මතකද????:oo:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ මේකට දේශපාලනය ගාවනවා නෙවෙයි.... උඹලට මතකද මෛත්‍රී හැමෝම ඉස්සරහ කියන්නේ ඕකා තමයි මයිත්රිගේ හොඳම යාළුවා කියලා.. මතකද????:oo:

    ඔව් මතකයි, ඒ වගේම මහින්දත් බැසිල් එක්ක කතතු වෙලා මූට කිරි පෙව්ව ඒවත් මතකයි..:oo::oo: මූව හුරතල් කරලා කිරි පොවලා උස් මහත් කරලා ගත්තෙ මහින්දම තමයි..:oo::oo::oo: දැන් ගිය දේ ගියා.. බලමු මොකද වෙන්නෙ කියලා..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් මතකයි, ඒ වගේම මහින්දත් බැසිල් එක්ක කතතු වෙලා මූට කිරි පෙව්ව ඒවත් මතකයි..:oo::oo: මූව හුරතල් කරලා කිරි පොවලා උස් මහත් කරලා ගත්තෙ මහින්දම තමයි..:oo::oo::oo: දැන් ගිය දේ ගියා.. බලමු මොකද වෙන්නෙ කියලා..
    මම ඔතන මතුකරේ මහින්ද ගැන නෙවෙයි නේ බන්.... මම කිව්වේ මෛත්‍රීගේ හොඳම යාළුවා ගැන... උඹල තමයි හැම තැනටම මහින්දව ගාවාගන්නේ...:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තටලුනේ!

    ඕකට තියන එකම විසඳුම මුස්ලිම් චන්ද තීරණාත්මක වෙන එක වලක්වන එක.........සිංහල චන්ද මයිත්‍රී රනිල් මහින්ද කියල තුනට බෙදුනොත් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත

    දැන් වෙන්නෙත් ඒ ටිකම තමයි.. ඒ අතරේ තම්බියෝ ටික පර්ලිමෙතුවට පැන ගත්තම එතනින් සිංහලේ ඉවරයි... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඔතන මතුකරේ මහින්ද ගැන නෙවෙයි නේ බන්.... මම කිව්වේ මෛත්‍රීගේ හොඳම යාළුවා ගැන... උඹල තමයි හැම තැනටම මහින්දව ගාවාගන්නේ...:yes:

    ඉතින් යකෝ මයිත්‍රීව මතුකරාම මහින්දත් නිකන්ම ඇදිල එනවා තමයි :P

    දැන්වත් මේවගේ ප්‍රශ්න වලට දේශපාලනේ ගාවන්නේ නැතුව හිටපන් බං
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් වෙන්නෙත් ඒ ටිකම තමයි.. ඒ අතරේ තම්බියෝ ටික පර්ලිමෙතුවට පැන ගත්තම එතනින් සිංහලේ ඉවරයි... :yes:

    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් යකෝ මයිත්‍රීව මතුකරාම මහින්දත් නිකන්ම ඇදිල එනවා තමයි :P

    දැන්වත් මේවගේ ප්‍රශ්න වලට දේශපාලනේ ගාවන්නේ නැතුව හිටපන් බං
    නෑ බන් ඉතින් මම දේශපාලනයක් නෙවෙයි කතාකරේ මෛත්‍රී හැමෝටම පෙන්වල දුන්නේ අරු මයිත්රිගේ හොඳම යාළුවා කියලා එකයි..හොඳම යාලුවනම් ඉතින් ............... අපිට කියන්න දෙයක් නෑ නේ එකයි.... :rolleyes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    11053582_371068376421331_3026950209230357836_n.jpg
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යහ පාලනයකට සහය දුන් පමණින් මොවුන් සිදු කරන විනාශයන් අපි අනුමත කල යුතුද?
    හම්බයන්ගෙ සල්ලි වලට නැවිච්ච කොන්දවල්ද?
    මේ පොලව අයිති මිසදුටුවන්ට නොවෙ.
    මේ සරුසාර වත් බව අයිති අපිටයි.
    මෙසෙ කිරීමෙන් ලක් මව හඩා වැටෙනවා.
    පේන තෙක්මානෙ වැලි කදු පේන ඒ වැලි කන්දෙත් දවස් ගනන් පිටේ තියන් ඇවිදින ඔටුවත් මරන් කන තිරිසන්නුන්ට මේවයි අගයක් කොහෙන්ද?
    මේවට නිහඩව සිටීමෙන් යහපතක් කරන්න කියල ආව මේ පාලනයත් සිංහල බෞද්ද අපට එපා වීමයි වෙන්නෙ.
    මේ පාලක වරුත් මිත්‍යාදුශ්ථිකයන්ට, අපේ සිංහල බිම මෙසේ වනසන්නවත් අයිතිකරගන්නවත් දෙන්න බෑ.
    සිංහලයට හිමි බිම් කුරීරු මිනීමරු ලේ පිපාසිතයන්ට හිමි වෙනව බලන් ඉන්නත් බෑ.
    ගැතිවීමකින් තොරව නිදහසේ පාවෙමින් තියෙන සිංහල ජන්දවල බලේ කාටත් පෙනෙන්න ඇතිනෙ අවසන් ජන්ද ප්‍රතිඵල වලින්?
    සුලු සුලු වාසි වලට මුන්ට රට දෙන අයව පන්නන්න ඒ නිදහස් නිවහල් ජන්ද ඕන වෙලාවක ක්‍රියාත්මකයි.
    ඕනම ජගතෙක් ගෙදර යවන්න එ ජන්ද වලට පුලුවන්.
    හිටපු කෙනත් ගෙදර ගියේ හම්බයො කිත්තො නලවපු නිසා.
    "කරන කලට පව් මිහිරිය මී සේ...
    විදින කලට දුක් වැඩි වෙයි බෝ සේ...""
    මේක ඕනම කෙනෙක්ට පොදුයි.
    මෙ උතුම් වෙසක් පසළොස්වක දා කියන්නෙ.
    *මෙහි උතුම් බුදු දහම නොරකින්නා කිසිවිට නොරැකෙන්නේමය.*