යහපාලන පොහොර සහනාධාර
රජය විසින් ගොවි ජනතාව සදහා පොහොර ලබා ගැනීමට මුදල් ලබා දෙන බවට පොරොන්දු වුවත් මෙතෙක් එම මුදල් ලබාදී නොමැති බවට , සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කරනවා .
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී වගා කටයුතු ආරම්භවී ඇතත් , රජය විසින් බොරු...