:yes::yes::yes:
අසරණ ගොවියගේ වී ටිකට මිලක් නැ... ඒත් හාල් 80 යි...
නොමිලේ දීපු පොහොර ටික නැ.... දැන් මිටිය 3500 යි...
රබර් වලට මිලක් නැ... සහතික මිල දෙනව කියපු උන්ට දැන් මතක නැ..
අවුරුද්දට රබර් ගස් දරට විකුණල අවුරුදු කාපු අහිංසකයෝ හිටිය...
තේ වලට මිලක් නෑ.... පොහොර සහනාධාරය නැ.... සහතික මිල...