නීතියෙන් බේරෙන්න නම් සෑහෙන හිඩැස් තියෙනවා ඒත් කොහොමද බං තමන්ගේ හිතෙන් බේරෙන්නේ ඒක ඔය තඩියට විතරක් නෙවෙයි කෙල්ලගේ අම්මටත් එහෙමයි. අවුරුදු විස්ස පැනලත් අපේ ඒකී කොහෙද යන්නේ කාවද ආශ්‍රය කරන්නේ කියලා හොයලා බලනවා අපි. මෙහෙ කැමැත්තෙන් ගියොත් මිසක් කෙල්ලගේ අකමැත්තෙන් කිස් එකක්වත් දෙන්න එන්නේ නෑ. එහෙම...