1. Ryan08

    සුපිරි කැබැල්ල නේ බන්😍

    අම්මපා බං.මුන් ගෑණු දැකලා නැද්ද මන්දා මේවගේ වහන්තරාවකට ලස්සනයි කියන්නේ
  2. Ryan08

    තලවතුගොඩ කැලබෙයි කෙල්ලන් කුදලං යයි සෝලෝ මීක් කියයි

    තමන්ගේ ඇග විකුනපු ගැණුන්ට බලු විදිහට කතා කරන කාලකන්නි පොලිස් පක්කු රට විකුණන උන් ඉස්සරහ සෑර් සෑර් ගාගෙන දෙකට නැමෙනවා. තූ විතරක්.
  3. Ryan08

    බඩුවක් කියන්න හොඳ නැ..

    මැණික යන වචනය බාවිතාවෙන වාර ගණන නිවැරදිව සදහන් කර වටිනා දොරදෙකේ රුපවාහිනී යන්ත්‍රයක්‌ දිනා ගන්න 😂😂. පව් බං මේ පොඩි ළමයි. නුගත්කමට තාක්ෂණය එකතුවුණාම වෙන්න පුළුවන් විනාසේ තමයි ඔය පේන්නේ
  4. Ryan08

    මලා

    දැන් ඉන්න ගොඩක් උන් ධර්මය ගැන හදාරන්නේ ධර්මය තේරුම් ගන්න නෙවෙයි අනිත් උන් එක්ක තර්ක කරන්න පාවිච්චි කරන්න. ධර්ම කරුණු වලින් අනිත් එකාව පරද්දන්න. තමන්ට තමන්ව හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් උතුම් දර්ශනයක් අනුන් ඇතුලේ ඉන්න තමන්ව පරාද කරවන්න යොදාගන්නවා.
  5. Ryan08

    රිලා පොන්නයෙක්ගෙන් ඇහුවොත් කියයි enjoy කරන්න වයසක් තරාතිරමක් නැහැ කියල

    ඔය ෆොටෝ ඒකෙ ඉන්න ජෝඩුවට විතරක් නෙවෙයි බං අපිටත් නින්ද යනවා ඕකේ යද්දී. ඔය වැනීස් වල ගිණි අවුවේ පැයක් විතර ඕකේ යද්දී ටිකක් වෙලා යනකොට අවුවට මත්වෙලා වගේ නින්ද යනවා වයසක අය නෙවෙයි සමහර තරුණ උන්ටත් නින්ද ගිහින් තියෙනවා මම දැක්කා. අනිත් එක ලස්සනයි තමයි ඒ උනාට නිකම්ම නිකන් බිල්ඩිනුයි පාලම් ටිකක්...
  6. Ryan08

    මේ හැට්ට මෝස්තරේ නම මොකක්ද?

    කිරි ගොටු ස්ටයිල් 😂😂
  7. Ryan08

    🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

    👍👍👍👍👍👍👍👍
  8. Ryan08

    අලුත් සිංදු පට්ටනෙ බං 🤩

    😍😍😍😍😍😍😍
  9. Ryan08

    කොල්ලොනේ බන් 😂😂😂

    කසාද බදින්නනේ එපා කියන්නේ living together හිටියට කමක්නැද්ද දන්නේ නෑ 😂😂
  10. Ryan08

    මෝහිණීව දැකපු පොඩි එකා 🤣🤣

    පව් බං පොඩි උන්ව ඔහොම තැන්වලට ගෙනියන්න නරකයි. සමහර විට ඔය ඇතිවෙන බය ලොකුවුනාම වත් ඇරෙන්නේ නෑ. ☹️
  11. Ryan08

    නොමැරී ඉන්න මගේ අලුත්ම product එක

    උබට මෙහෙම අදහස් එන්න පටන් අරන් කොච්චර කල්ද???
  12. Ryan08

    කොල්ලෙක්ට නමක්!

    සෙත් ඩිලන් රෝවන් කෙවින් පළවෙනි නම නම් ලංකාවට වගේම රටෙන් එළියටත් සෙට් වෙනවා

    No contents