තාත්තල_මෙහෙමයි
පියවරු මව්වරු සමරන්න අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසෙන් එක දිනයක් වෙන් කීරීම ගැන විවිධ පුද්ගලයින් විවිධ අදහස් දැරුවත්, ඒ තුන්සිය හැටපස් දවසෙම දෙමව්පියන් අමතක කරල දාල ඉන්න දරුවොත් මේ ලෝකෙ ඉන්න නිසා ඔය වගේ දවසක් වෙන් කලාට පව් නෑ. පියවරුන්ගේ දිනය ලෝකෙ එක එක රටවල් වල උදවිය විවිධ දිනවලදී සමරනවා. දවස මොකක් උනත් ඒකෙන් පලක් නෑ. වෙබ් පිටු අතරින් යද්දී හිතට වදින වීඩියෝ එකක් දැක්ක. කරදඬු උස් මහත් උනාම ගොඩක්ම කොල්ලො තාත්තගෙන් ඈත් උනාට, අපි පොඩි කාලෙ "තාත්තේ...." කියල තාත්තට කතා කරහම තාත්ත අපි ලඟට ආව.. හරියට මේ වගේ වෙන්න ඇති.....
(Dove ආයතනය මගින් පියවරුන්ගේ දිනය වෙනුවෙන් නිර්මාණය කල විඩියෝවකි)
සබැඳි ලිපි:
තාත්තාගේ_ආදරේ
(Dove ආයතනය මගින් පියවරුන්ගේ දිනය වෙනුවෙන් නිර්මාණය කල විඩියෝවකි)
සබැඳි ලිපි:
තාත්තාගේ_ආදරේ

..ඇත්තටම තාමත් කරදරයක් වුනාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ තාත්තව.බොහොම ස්තූතියි බෙදාගත්තට...