1. techhelpme

    භාරත එක්ක අනුර පැයක් තිස්සේ මොනවාද කතා කළේ

    භාරත කියන ඩයල් එකගේ මුනේ හෙන කපටි පෙනුමක් තියෙන්නේ
  2. techhelpme

    උබලගේ ඇග බැහැලා ද ?

    අපිත් අමාරුවෙන් තමා වේල ගැටගහගන්නේ :-(
  3. techhelpme

    Adobe

    filecr blnna
  4. techhelpme

    world war 1,2 ගැන documentries

    ලෝක යුද්දේ ගැන මුකුත් ම දන්නේ නැත්තන් මේකෙන් පටන් ගන්න. ඕකේ යුද්ධ දෙකම සහ ඒවායේ සම්බන්දය A - Z කෙටියෙන් තියෙනවා. https://www.imdb.com/title/tt3543006/ ඊට පස්සේ ආතල් කියලා හිතුනොත් ඔය band of brothers, pacific, Saving Private Ryan, D - Day වගේ ඒවා බලන්න
  5. techhelpme

    මැසිමක් හම්බුනා සිංහලු..

    ඔය තියෙන්නේ බඩු :cool:
  6. techhelpme

    මදුරු විකර්ෂක (Mosquito Repellents) නිර්දේශ අවශ්යයි

    එහෙම කලාට වැඩක් නෑ. උන් කලින්ම ස්ථානගත වෙලා ඉන්නේ
  7. techhelpme

    ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

    ගොඩක් උන් වලිගේ පාගන් ඉන්නේ අර කොල්ලා පරිණාමවාදය පරම සත්‍ය කියලා කිව්වේ නෑ. ඌ කිව්වේ චාල්ස් ඩාවින් හොයාගත්තු දේ හරියටම ලියවිලා තියෙනවා කියලා විතරයි. බුදු හාමුදුරුවෝ කිවව දේ හරියටම ලියවිලා තියෙනවද කියලා සැකයි කියන එක මිනිහා පැහැදිලි කරේ. මොකද ඒක පරම්පරා ගානක් කටවහරින් ආපු නිසා අපේ බැතිමත්තු අර...
  8. techhelpme

    බොලාටත් මෙහෙම චාන්ස් එකක් ඇවිල්ලා මිස් වෙලා ඇද්ද? 🤔

    අල්ලපු ගෙදර නංගිට බබාලා දෙතුන් දෙනෙක් ඉන්න දවසක හේසාන් අයියා ලගට ඇවිත් කිව්වොත් ඒ කාලේ මට අයියා ගැන පොඩි කැමැත්තකුත් තිබ්බා ඒත් ඒක ඔයාට කියන්න බය හිතුනා. මට තේරුනා අයියගේ හිතෙත් මට පොඩි කැමැත්තක් තිබ්බනේ. ඒත් ඉතින් ඔයා මගෙන් මුකුත් ඇහුවේ නෑනේ කියලා 🥺
  9. techhelpme

    චනුක්ස් BRO කියන්නේ ඉතින් සුපිරියක් තමයි

    කාලෙකින් උගේ වීඩියෝ එකක් බැලුවේ. ඩයල් එක කතාකරන accent එකත් ටිකක් වෙනස් කරගෙන.

    No contents