1. techhelpme

    Dr. Madunil Niriella

    IBS වල‍ට ගියා. දීපු බේත් වලට අඩු වුනේ නෑ. කොලොනොස්කොපි අනන්මනම් කරන්න ඕනේ කිව්ව නිසා ආයේ ගියේ නෑ. හොද ඩොක්ටර් කෙනෙක් වෙන්නැති
  2. techhelpme

    Alli Express Free

    bump
  3. techhelpme

    Sulagak wee man enawa

    බලන් ගියාම ඩිවෝස් වෙන බඩු ඔක්කොම හරි ආදර්ශමත් ගැනුනේ :baffled:
  4. techhelpme

    බුකියේ සිහින කුමරා

    මුන්ගේ ට්‍රැක් අවුට් සින්දු අහන්නත් මිනිස්සු ඉන්නවා නේද 😐
  5. techhelpme

    honda masimak kiyapanko..

    bump
  6. techhelpme

    🤣 පරිණාමවාදය continues…..

    මේක බලන්න
  7. techhelpme

    මේ ඝණගෙඩියො මහණ වෙන්නෙ කවද්ද?

    උන්ව ෆෝම් කරන දායකයෝ ජිවත් වෙලා ඉන්නකන් ඕකුන් මහන වෙන්නේ නෑ
  8. techhelpme

    BREAKING NEWS ජනවාරි 2 වනදා සිට අනිවාර්යයෙන්ම විදුලි බිල ඉහල දමන බව අමාත්‍ය කන්චන පවසයි.

    පව් අපි :( රනිල් ආයේ අරගල කරන්න දෙන එහෙකුත් නෑ. හමුදාව දාලා මිනිහා බලේ රැකගන්නවා කොහොමත් අරගලේ ගැන තිබ්බ විශ්වාසයත් මිනිස්සුන්ට අඩු උනානේ
  9. techhelpme

    The End is here

    ඇයි ඉම්රාන් කානුත් කතාවේදී කිව්වේ මන් අපේ රටට තවත් ලංකාවක් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා
  10. techhelpme

    කේක් මනමාලි (ඇතුළට වරෙව්)

    ඕක කඩන් කද්දී මිනි මස් කනවා වගේ ෆිලින් එකක් එයි :baffled: මැද්දේ කොහොමත් රිජිෆෝම් නේ
  11. techhelpme

    Chat GPT disappointed me.. 😣

    ඕක ඒ ගානට ඩිවලොප් වෙච්ච දාට කෙල්ලෙක් ඕන්නැතිවෙයි. Her ෆිල්ම් එකේ වගේ 😌
  12. techhelpme

    🤣 පරිණාමවාදය continues…..

    පිරිහෙන සින් එක බුද්ධාගමේ නැතුව වෙනත් ආගම් වලත් කියවෙනවද?
  13. techhelpme

    🔴 ජනවාරි පලවෙනිදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක්

    මෙච්චර කල් නම් ඔය වගේ ලොකුවට කියපුවා උනේ නෑ. බලමු මේ සැරේ
  14. techhelpme

    උබලගේ ඇග බැහැලා ද ?

    අපි කොලබ ඉදලත් කොහොමහරි දර කෑලි, පොල් කටු එක්කහු කරගෙන උයනවා. ගෑස් ඉතුරු කරගන්න ඕනේ නිසා. අනික උදේ එකපාර කිවවම අඩුම තරමේ වෙල් දෙකක් හරි කන්න පුළුවන්
  15. techhelpme

    උබලා මුගෙ videos බලනවද

    මන් මුට කැමති නෑ. හැබැයි මේ කතාව හොදයි.
  16. techhelpme

    උබලා මුගෙ videos බලනවද

    ඔය කෙහෙල්මල් බලල උන්ව බොරුවට ෆෝම් කරන්න එපා. Trend වෙලා තියෙන ටොපික් එක අල්ලාගෙන හැමෝම කියවනවා හොද ක්‍රියේටිව් කන්ටෙන්ට් හදලා ගොඩ එන්න බැරි විව්ස් හිගන්නෝ

    No contents