මීට කලින් හෙලකුරු වලින් Reload දාල නැති අයට රු.50ක් Reload කරහම තව රු100ක අමතර Reload ලැබෙනවා.
(කලින් Helakuru වලින් Reload දාල තියෙන අය වෙන email එකකින් Try කරල බලන්න )
දැනට දන්න විදිහට T&C
එක Number එකකට එකපාරයි free reload එක ලැබෙන්නෙ.
Helakuru App එක හරහා Card or Bank Account වලින්...