1. Ryan08

    සේoකොට්ටන්,,,,,

    සෙන්කොට්ටං කියන්නේ කියවපු පොත් වලින් අමතක කරන්නම බැරි පොතක්‌
  2. Ryan08

    ඊයෙ රෑ මාර හීනයක් පෙණුන

    අලුත් අවුරුදු දවසෙවත් මේකේ උන්ට පාඩුවේ ඉන්න දීපන් අනුරාධ 😂😂
  3. Ryan08

    ඔබ සැමට

    ☹️
  4. Ryan08

    මේකිට මොකෝ බන් වුනේ එක පාරටම? 😱

    දැන් ඒක සෙට්ද බං??? කවද්ද වෙඩිම 😂
  5. Ryan08

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා

    කිරිවාසි සියළුම දෙනාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️
  6. Ryan08

    චමුදිත පච පච ගායි චාමර ගේම ඉල්ලයි 🤣

    මුන් නිවේදකයොද?? මුන් සෙට් එක හොදයි පොලේ අල ළුණු විකුනන්න 🤮🤮
  7. Ryan08

    කළු කැත මිටි කොට මෝඩ ගොබ්බ හැත්ත රවට්ටන්න කියපු සිරිමාවෝ කෑල්ලගෙ වැල් බයිලාවට chatGPT උකයි. 🤣🤣

    මුන්ගේ දේශපාලන තීන්දු තීරණ වලින් තාමත් බැටකනවා මදිවට තවත් මුන් ගැන හෑලිත් ලියන උන්නම් මනුස්සයෝ වෙන්න බෑ
  8. Ryan08

    අපිත් ආසයි බනිස් කන්න🥹😂

    මොළේ අබ්බගාත උන් අවුරුදු උත්සව සංවිධානය කරාම ඔහොම තමයි
  9. Ryan08

    ඇති පතල වගේ... 😂

    ඕක ඔය පේජ් එක කරන එකාම ලියපු එකක් වෙන්න ඇති ෂුවර් එකටම
  10. Ryan08

    ෆේක් නිවුස්..... දැන් තමා හරි නිවුස් එන්නේ...

    ඒ ටොන් පහ පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසි ගානත් එක්කද???
  11. Ryan08

    ගෑනි බොරු කියනවා

    මෙන්න මේක නම් පට්ට අවුල්. උබ මුලින් ඔහොම රෙද්දක් කිව්වේ නෑනේ. උබ මෙතන වැළලෙන්න හැදුවේ ගෑණි මට කියන්නේ නැතුව අම්මයි නංගියි එක්ක එළියට ගිහින් කියලනේ. කෝල් කරාම එළියේ ඉදන් ගෙදර ඉන්නවා වගේ කතා කරානම් ඒකී පට්ට බොරුකාරියෙක්නේ. අනිත් අතට අම්මා එක්ක ඉන්න එක උබට හංගන්නේ උබ අම්මලව ආශ්‍රය කරන්නත් එපා කියලද...
  12. Ryan08

    ගෑනි බොරු කියනවා

    මට ඔහොම දේවල් ඕන තරම් වෙලා තියෙනවා මමත් ඔහොම දේවල් ඕන තරම් කරලා තියෙනවා.වයිෆ් නැති අතරේ මට කොහේ හරි යන්න ඕන උනොත් අත්‍යවශ්‍යම හේතුවක් නැත්නම් මම වයිෆ්ට කෝල් කරලා කියන්නේ නෑ මම යනවා කියලා. වයිෆ් උනත් එහෙමයි ඒකේ තේරුම වයිෆ් මට බොරු කරාවත් මම වයිෆ්ට බොරු කරාවත් කියන එක නෙවෙයි. අපි දෙන්නට දෙන්නා...
  13. Ryan08

    ඇතුගල්පුර ජන නැටුමක් වයිරල් වෙයි.

    වයිරල් වෙන්න තියෙනවා නම් අපේ අයියලා බිජ්ජට ඉරටු ගහගෙන හරි පාරේ යයි. ඒක නෙවෙයි කුලියාපිටියට ඇතුගල්පුර ගෙනිච්චේ මේ ළඟදීද????? 😂
  14. Ryan08

    ගෑනි බොරු කියනවා

    ඉතිං කියලා යන්නත් ඒක Emergency යක් නෙවෙයිනේ බං. වදපු අම්මයි ඉපදුන දවසේ ඉදන් දන්න සහෝදරියයි තමන්ගේ පුතයි එක්ක එළියට යන්න උබෙන් කෝල් කරලා අහන්න ඕනද??? ඔන්න උබ ගෙදර ඉද්දි ගෑණි කියන්නේ නැතුව එළියට බැහැලා ගියානම් ඒක වැරදියි.අනේ මන්දා බං උබ වගේ මිනිහෙක් එක්ක පවුල් කාලා නිකන් ඉන්නේ නැතුව තව ළමයෙකුත්...
  15. Ryan08

    ඔලුවෙ අතුලෙන් ලෙ

    ජෙනරල් හොස්පිටල් එකට ගියානම් හරි කොල්ලෝ. තාත්තට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා

    No contents