මචෝ..උබ කලින් ගියපු රටවල් මොනවද කියලා මටත් pm එකක් දාපන්..මම දැනට සින්ගප්පූරුවේ 2...ඉන්දියා 2 ..තායිලන්තයේ..චීනයේ..ගිහින් තියනවා..උබ කියන විදියට බැන්කු පොතේ ලක්ශ 3ක් තිබිලා ජොබ් ලෙටර් එකක් දීපු පමනින් වීසා ලැබෙනවා කියලා හිතන්න අමාරුයි බන්..එහෙමනම් ඔක්කොම ජපන් යයි...උබ ට්‍රැවල් හිස්ට්‍ර් එකේ...