මේක උසාවියට දැම්මම අර කැබ් එක එලවන එකා වැරදිකාරයා වෙන්නේ නැ..නිතියට අනුව මිනිහා හයිස්පීඩ් ආවා (70+) කියලා ඔප්පු කරන්න විදියක් නැ..එක්ස්සැමිනර්ට දාලා චෙක් කරද්දී ටයර්..බ්‍රේක්..අනම් මනම් ඔක්කොම චෙක් කරනවා..එතනදී ටයර් ගෙවිලා වගේ වරදක් අහුවුනේ නැත්තම් කොහොමත් ඔය මිනිහා වැරදිකාරයා වෙන්නේ නැ..මිනිහා...