එල මචන්..දන්නේ නැති දෙයක් දැනගත්තා..මගේ විට්ස් එක ගන්නකොටනම් මචන් ඔරිජිනල් කාපට් කියලා තිබ්බේ විට්ස් කියලා ගහපු නෝමල් කාපට් සෙට් එකක්..ඒකනම් ඔච්චර වටින්නේ නැතුව ඇති බන් මම කඩේකින් රුපියල් 5000ටද කොහෙද අර කුනු එහෙම ඒකෙම රැදෙන රබර් නූල් වගේ කාපට් සෙට් එකක් අරන් ඒකට උඩින් දාගත්තා..අලුත් වාහන වල...