තායි වීසා ගන්න ගිහින් මාර ප්‍රශ්නයක් help

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    thai visa gannna lesi ban
    visa fee 5900 i
    online appointment ekak daganna.
    etakota okkoma forms and checklist eka ewanawa. eke widiyata aran yanna documents tika
    reject wenne na.

    මේ කියලා තියන එක හරියටම හරි..නිකම් බොරුවට ඒජන්සි වලට සල්ලි දීලා රස්තියාදු වෙන්න එපා..එම්බසි එකේ සින්හල එවුන් ඔක්කොම ඉන්නේ..ඔන්ලයින් ඇපොයිමන්ට් එකක් දාලා එතෙන්ඩ ගිහින් කරගන්න තනියම..සින්හලෙන් කතා කරන්නේ...අඩුපාඩු තිබ්බත් හරිගස්සගන්න විදිය කියලා දෙනවා එතනින්
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Void waduna kiyane nam itin passport aka iwarai ban

    void කියන්නේ වීසා එක අවලංගුයි කියන එක බන්..වීසා එකක මොනවා හරි අවුලක් තිබ්බොත් ඒක වොයිඩ් කියලා ගහලා නිව් වීසා එකක් දෙනවා..මගේ යාලුවෙකුගෙත් පාස්පෝට් එකේ එම්බසියට වැරදිලා වීසා ස්ටිකර් දෙකක් අලවලා..එකක් වොයිඩ් කියලා ගහලා දීලා තිබ්බා..එහෙම වැරදි වෙන්න පුලුවන්නේ..ඇප්ලිකේශන් ෆිල් කරද්දී උනත් අපිට මොනවහරි වැරදුනොත් වීසා එක වොයිඩ් වෙනවා..අලුත් එකක් අලවගන්න ඕනි ඊට පස්සේ.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මේ කියලා තියන එක හරියටම හරි..නිකම් බොරුවට ඒජන්සි වලට සල්ලි දීලා රස්තියාදු වෙන්න එපා..එම්බසි එකේ සින්හල එවුන් ඔක්කොම ඉන්නේ..ඔන්ලයින් ඇපොයිමන්ට් එකක් දාලා එතෙන්ඩ ගිහින් කරගන්න තනියම..සින්හලෙන් කතා කරන්නේ...අඩුපාඩු තිබ්බත් හරිගස්සගන්න විදිය කියලා දෙනවා එතනින්

    Colombo inna ekekta nam awulak ne ehema. Pita palathaka ekekta submit karannai gannai deparak yana eka kattane