අලුත් phone එකේ අවුලක් බන්...
මචන්..මම කලින් පාවිච්චි කරේ samsung galaxy j7 nxt කියන phone එක..ගිය අවුරුද්දේ ගත්තේ...ඒක මම කෙල්ලට දීලා අලුතින් ගත්තා samsung galaxy a6 plus (2018) එක..
දැන් මේකයි අවුල..අපේ ගෙදරට හොදටම 3g සිග්නල් අහුවෙන්නේ මොබිටෙල් විතරයි..අනික් කිසිම නෙට්වර්ක් එකක හරියට hsdpa...