මේ යන්නේ උබේ 2003 කාර් එක නිශ්පාදනය කරලා 15 වෙනි අවුරුද්ද...
මෙහෙමයි...ඕනිම දෙයක් පරන වෙන්න වෙන්න ආපහු විකිණීමේ වටිනාකම අඩුවෙනවා..ලන්කාවේ ලක්ශ 20න් පල්ලෙහා වාහන කොච්චර පරන උනත් දෙන්න පුලුවන්...නමුත් ඊට වඩා ගනන් ඒවානම් පරන වෙද්දී ආපහු විකුනන්න පුලුවන් මිල අඩුවෙනවා ඉස්සරහට..මොකද දැන් ලන්කාවේ...