1. CaptainPhillips

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි..

    ස්තුතියි මචන්..ඔප්පුවේ සහතික කල පිටපතක් කියන්නේ මොකද්ද බන්....???
  2. CaptainPhillips

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි..

    බොහොමත්ම ස්තුතියි මචන් මහන්සිවෙලා විස්තර ටයිප් කරලා උදවු කලාට..උබ කිවුව විස්තර ලෝන් ගන්න ඉන්න අයට උනත් වැදගත් වෙයි..
  3. CaptainPhillips

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි..

    මම කොහොමත් ලෝයර් එක්ක ගිහින් අත්සන් කරන්නේ මට ඔක්කොම සල්ලි දුන්නම මචන්..ලෝන් එකේ කතාව මට අදාල නැ..මම ඇහුවේ ඌ ලෝන් එකක් ගන්න යන නිසා මම ඉඩමේ ඔප්පුවේ කොපියයි..පත්ඉරු යි..සැලැස්මයි තව මොනවද උට දෙන්න ඕනි කියලා..සල්ලි තියන එවුන් සමහරු ඔය ටැක්ස් ප්‍රශ්න නිසා ලෝන් වලට යනවා මචන්..නැත්තම් උගෙන් අහනවනේ...
  4. CaptainPhillips

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි..

    සරලව මෙහෙමයි මචන්..ඔන්න මම ඉඩමක් ගන්න යනවා..මට ඒ ගන්න ඉඩම බැන්කුවට ඇපේට තියලා ලෝන් එකක් අරන් ගන්න ඕනි..එතකොට ඒ ඉඩම අයිතිකාරයන්ගෙන් මම ඉල්ල ගන්න ඕනි ඩොකියුමන්ට් මොනවද..බැන්කුව මොනවද ඒ ඉඩම සම්බන්ධයෙන් ඉල්ලන්නේ..එතකොට මට බැන්ක් ලෝන් එක පාස් උනාම ඉඩම ලියන වෙලාවට බැන්ක් එකෙන් මුදල් අර ඉඩම අයිතිකාරයට...
  5. CaptainPhillips

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි..

    නැ නැ මචන්...මම කිවුව එක උබලට තේරිලා නැ..ඔන්න මගේ ඉඩමක් විකුනන්න තියනවා..ඒක ගන්න ඉන්න එකා කියනවා ඌ මගේ ඉඩම ගන්නේ බැන්ක් ලෝන් එකක් හරහලු..ඒ කියන්නේ මම ඉඩමේ ඔප්පුවේ කොපියක්..පත්ඉරු..එහෙම උට දුන්නා..එතකොට දැන් මිනිහා එයාගේ බැන්ක් එකත් එක්ක කතා කරලා ඒ කොපි බැන්කුවට දීලා ඉඩම ලියන වෙලාවට මට සල්ලි...
  6. CaptainPhillips

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි..

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි.. අපේ පරම්පරා ඉඩමක් විකුනන්න තියනවා..ඒක ගන්න පොර ඒ ඉඩමේ ඔප්පුව බැන්කුවට තියලා පොඩි ගානක ලෝන් එකකට යනවලු..ඉතින් මම මගේ ලෝයර් ට කියලා ඔප්පුවේ පිටපත්..ප්ලැන් එක..අවුරුදු තිහක් ආපස්සට විස්තර පත්ඉරු..දුන්නා. ඉඩමක් බැන්කුවට තියලා ලෝන් එකක් ගන්නවනම් තව මොනවද...
  7. CaptainPhillips

    ඉඩම් tax ප්‍රස්නයක්

    අපේ මචන් පරම්පරා ඉඩමක් තියනවා අවුරුදු 20ක් විතර උරුම වෙලා තියන..ඔප්පු ඔක්කොම පිරිසිදුයි..ඒක බැන්කුවට තියන්න ගියත් ඔහොම ඒවා ඉල්ලනවද..ඒක අපේ සීයා අම්මට ලියලා තියෙන්නේ දැන් අවුරුදු විස්සකට විතර කලින්..එහෙම ඒවට මොකෝ වෙන්නේ..???
  8. CaptainPhillips

    Vitz LED Edition

    :D:D:D:yes::yes:
  9. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    මචන්..ටොයෝටා ලන්කා එකෙන් එන්ජින් ඔයිල්..ඔයිල් ෆිල්ටර් මාරු කරලා සර්විස් එකක් කලාම ආයෙ කරන්න ඕනි කිලෝමීටර් කීයෙන්ද...???
  10. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    ඒ කියන්නේ මචන් ටොයෝටා ලන්කා එකෙන් දාන ඔයිල් එකත් අවුලක් නැ කියලද..???
  11. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    ස්ටාර්ට් සද්දේ නම් අවුල් තමා විට්ස් ඔක්කොගෙම..මම පලවෙනියට එකකට නැගලා ස්ටාර්ට් කරද්දී හිතුවේ මෝටරේ අවුලක් කියලා.පස්සේ එලකිරියේ එවුන්මයි කියලා දුන්නේ ඒක හැටි කියලා..ඒවා ලෙඩ නෙමෙයි හැටිනේ බන්...
  12. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    :lol::lol::lol::lol: නැ බන්..මට හිතුන විදිය..තාම වාහනේ පාරට දැම්මේ නැ..කොහොමත් දුවන්න කලින් එන්ජින් ඔයිල් ගියර් ඔයිල් අනම් මනම් ඔක්කොම චේන්ජ් කරලා එන්ජින් ටියුනප් එකකුත් කරලා ගන්නවා..මේ යාලුවෙක් කියන්නේ ටොයෝටා ලන්කා දාන්නේ නියම එන්ජින් ඔයිල් එක නෙමෙයි කියලා..ඇත්තද බන්..????
  13. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    සිරාද බන්...කොහොමද උබ එහෙම හරියටම කියන්නේ..
  14. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    මම ගත්ත තැන තිබ්බා 2018 brandnew එකක්..ඒකෙත් එන්ජින් එකේ සද්දේ නිකම් අර උබලට මතකද අපි පොඩිකාලේ බෝතල් මුඩියකට පොල්තෙල් දාලා පහන්තිරයක් දාලා බෝට්ටුවේ තියලා වතුරේ යවන පොඩි බෝට්ටුව.අර පට..පට..පට..පට.ගාලා ස්ටාර්ට් වෙලා යන බෝට්ටුව..අන්න ඒකේ සද්දේ වගේ මටනම් තේරෙන්නේ විට්ස් එක රේස් කරලා...
  15. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    නැ මම එහෙම ඇහුවේ first time වාහනයක් අරන් ඩ්‍රයිව් කරන කෙනෙකුට ඔය වයිබ්‍රේශන් වගේ දේවල් එච්චර දැනෙන්නේ නැ මචන්..ඔය 2018 එකෙත් එන්ජින් එකේ sound එකයි වයිබ්‍රේශන් ගතියයි එහෙමම තියනවා..උබට ඒක දැනිලා නැ...ඔය රිවීව් එකෙත් පෙන්නන්නේ 2017/2018 එකක්නේ බන්..ඒකෙත් වයිබ්‍රේශන් කතාව කියන්නේ..
  16. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    උබේ පලවෙනි වාහනේද..???
  17. CaptainPhillips

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    මමත් ගත්තා..vitz 2015 jewela එකක්..safety and all options included ..හොද වාහනයක්..එකම අවුල.එන්ජින් එකේ සද්දෙයි වයිබ්‍රේශන් ගතියක් ලාවට දැනෙන එකයි තමා..
  18. CaptainPhillips

    Mazda 3 2008 vs Stingray 2018

    ඉතින් ඕක මහලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බ්‍රෝ... වැගන් ආර් එකක් රෙන්ට් එකට හරි අරන් පැදලා බලපන්..උබට ඒකේ පිකප් අනම් මනම් ඕකේ නම් ගනින්..ඉවරනේ ප්‍රශ්නෙ...
  19. CaptainPhillips

    Wahana Ganan yanawa

    දැන් වැගන් ආර් එහෙම ලියාපදින්චිවීම ගොඩක්ම වැඩිවෙලා..ඒක නිසා මිල වැඩිවීමක් ලගදි වෙනවා කියන එක හිතාගන්න පුලුවන් .කවුරුත් කිවුවත් නොකිවුවත්..

    No contents