මචන්..1500ද 1000 කියලා කිසිම වෙනසක් තේරෙන්නේ නැ ඩ්‍රයිව් කරද්දී..මගේ පරන කාර් එක 1500...දැන් විට්ස් එක 1000 ඒ උනාට අර පරන එකට වඩා පිකප් දැන් එක..ඒකට හෙතුව එන්ජින් එක අලුත්..2000cc උනත් වැඩක් නැ අවුරුදු විස්සක් විතර පරනනම්..නියම performance ගන්න බැ එන්ජින් එකෙන් ගොඩක් පරන නම්.මමත් හිතුවේ විට්ස්...