1939 දී උපන් චමල් රාජපක්ෂ වැඩිමහලුම අයියා වේ.
1942 දී උපන් ජයන්ති රාජපක්ෂ අක්කා ය
1945 දී මහින්ද රාජපක්ෂ උපන්නේය.
1947 දී උපන් අද මිය ගිය චන්ද්‍රා රාජපක්ෂ (මල්ලී)
1947 දීම උපන් බැසිල් රාජපක්ෂ (මල්ලී)
1949 දී උපන් ගෝඨාභය රාජපක්ෂ (මල්ලී)
1952 දී උපන් ටෙක්සාස්හි පදිංචි ඩඩ්ලි රාජපක්ෂ...