1. ManjuT

    සීත රට වල ඉන්න සිංහළු...

    මේකෙ නම් පුලුවන් හැමෝම ඇත්ත තත්වය හරි විදියට කියලා තියෙනවා වගේ. මමත් මේව කියවලා ගොඩක් දේවල් තේරුම් ගත්තා. Thanks
  2. ManjuT

    Aduwata office cupboards

    Nisako eketh ganan adui. Mirihane thiyenawa ekak.
  3. ManjuT

    Ponseka

    :lol::lol::lol:
  4. ManjuT

    අරුම පුදුම සිද්දි

    :shocked::shocked: ගොඩක් වෙලාවට 13 තමයි මාත් වෙලාව බලනකොට. මේක 33 කතාව දැක්කම මාත් කියනවද කියලා හිතුවා. ආයේ ඕන නෑ කියලා ඉන්නකොට වෙන කෙනෙක් ඒකම කියලා.
  5. ManjuT

    balla hospitalised

    :shocked::shocked:
  6. ManjuT

    VISA APPLY KALA, BYE BYE SIRI LANKA

    අනිත් අයටත් එක්ක දැනගන්න මේකෙම විස්තර දාන්න. ඔය බොරුවට කෑගැහුවට, පුලුවන් කමක් තියෙනවනම් ඒ ගොල්ලොත් New Delhi යනවා. බැරි කමට කියවන්නේ.
  7. ManjuT

    VISA APPLY KALA, BYE BYE SIRI LANKA

    නියමයිනේ. කොහොමද වැඩේ කර ගත්තේ. ගොඩක් අමාරු වෙන්න ඇති. එලකිරියේ එක්කෙනෙක් හරි ගොඩ ගියා කියලා සතුටු වෙන්න පුලුවන්. Good Luck...!
  8. ManjuT

    Sir කියපන් නැත්නම් ගහයි

    එහෙම ලොකු මතකයක් නෑ. ශ්‍රීමත් කෑල්ල නම් මතකයි. හැමදාම news වල මල් වට්ටියක් අරන් ඉන්නවා මතකයි.
  9. ManjuT

    Sir කියපන් නැත්නම් ගහයි

    ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස කියලා කිව්වේ ඒ දවස් වල news වලට එහෙම
  10. ManjuT

    Esoft salary keeyak illannada

    Esoft yanna hithuwe ei? Dayan karaya dei kiyala hithanna amarui. kalinuth lecturers lata prashna thibba oke. NSBM, SLITT wage try kale nedda?
  11. ManjuT

    සහෝදරියෝ ඉන්න අයට වැදගත් වෙයි

    මේක මේ අහන ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. හැම කෙල්ලෙක්ම බඩුවක් විදියට දකින එකට හොඳ උත්තරයක් මේක. ඒ හැමෝම තව කාගේ හරි දරුවෙක්, සහෝදරියක් කියන හැඟීම තියෙනවනම් තව කෙල්ලෙක් දිහා මිනිස්සු ඔය විදියට බලන එක අඩු වෙයි. මේ කිව්වෙ අහිංසක කෙල්ලෝ ගැන. බඩු ගැන නෙමෙයි. මේ ප්‍රශ්නේට මගේ උත්තරේ නම්, නංගිට පුලුවන්...
  12. ManjuT

    දරුණු වලියක්

    සිංහලෙන් කතා කරන්නේ.
  13. ManjuT

    buddhism is not true

    ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේ වුනත්, බෞද්ධයෝ කියන හැමෝම 100%ක්ම තෙරුවන් සරණ ගිහින් නෑ. සමහරු අවබෝධ කර ගන්න උත්සහ කරනවා. සමහරු පන්සල් ගිහින් බෝධියට වැඳලාත් එක එක දේවල් ඉල්ලනවා. ඒක ඒ මිනිස්සුන්ගේ පුද්ගලික මතය මිසක් බෞද්ධ දර්ශනයේ වැරැද්දක් නෙමෙයි.
  14. ManjuT

    buddhism is not true

    :yes::yes::yes:
  15. ManjuT

    BIT Pass list Published...

    Congrats
  16. ManjuT

    buddhism is not true

    :lol::lol: මේක මරු thread එකක් වුණානේ
  17. ManjuT

    buddhism is not true

    :lol::lol::lol:
  18. ManjuT

    Menna gannawanam pattama kudayak

    ලොකු හුළඟක් ආවොත් පැරචුට් එකක් වගේ උඩ යන්න පුලුවන්.

    No contents