1. ManjuT

    kelawila

    මිනිස්සුන්ට උදව් කරන්න ගියාම වෙන දේවල් තමයි. උදව් ගත්ත එකා දැනගන්න ඕන යාළුකම නැති නොවෙන්න වැඩ කරන්න. මම දන්න කෙනෙක් ඉන්නවා ඔහොම guarantor හැටියට sign කරලා lease එක ගත්ත කෙනා ගෙවලා නැතුව, දැන් එයාට lease කරලා car එකක් ගන්න බැරුව ඉන්නවා. ඔය වගේ වැඩ නොවුනත් මිනිස්සුන්ට උදව් කරලා හිත රිදවගත්ත...
  2. ManjuT

    BIT DEGREE HELP

    Class nogihin karanna puluwan unanduwa thiyenawanam. Mama danna kenek kara final year eke subjects 2 kata witharai class giye. 2nd upper ekak thibuna eyata.
  3. ManjuT

    BIT DEGREE HELP

    NSBM, SLITT walata sapekshawa viyadama nam godak adui. Campus ekata yanne registration, exam fee wage ewa. Classes walata thamai wiyadam yanne, yana thena anuwa thamai gana. Job ekak karana gaman karanna puluwan.
  4. ManjuT

    විරහව_රසවිඳිමු....

    KdTFsFqGkCo
  5. ManjuT

    පැතලි පුකා!

    High heels දාන්න.
  6. ManjuT

    Elakiri.com Suggestions

    Rep ගැන නම් මගේ එච්චර උනන්දුවක් නෑ. වටිනාකම නොදන්න කමද මන්දා.
  7. ManjuT

    හිතුමතේට ගහලා එලවලා

    හරි හරි. අවුලක් නෑ. මම change කරලා preview කර කර බැලුවා. වැඩේ හරි ගියෙ නැති නිසා link එකත් එක්කම දැම්මේ.
  8. ManjuT

    හිතුමතේට ගහලා එලවලා

    ඒක බලනකොට හරියට දුක හිතෙනවා. ජීවිතේ හොඳම කාලේ හිරේ ඉඳලා දැන් එලියට ඇවිල්ලත් මෙහෙම වෙනකොට. හරිම සාධාරණ, අවංක මනුස්සයෙක්.
  9. ManjuT

    හිතුමතේට ගහලා එලවලා

    ගහපු එකා දැන් බයේ ඉන්නවද දන්නේ නෑ. කවුද කියලා දැනගෙන ඉන්න නැතුව ඇති.
  10. ManjuT

    හිතුමතේට ගහලා එලවලා

    Thanks, kohomada video eka penna danne.
  11. ManjuT

    හිතුමතේට ගහලා එලවලා

    හිතුමතේට ගහලා එලවලා https://www.youtube.com/watch?v=_n43s-ipCXw https://www.youtube.com/watch?v=_n43s-ipCXw
  12. ManjuT

    Part Time

    KFC eke part time puluwan kiyala ahala thiyenawa
  13. ManjuT

    ළමයෙක්ව රජයේ පාසැලකට

    මේකේ father එක්ක නම් ලේසි වෙන එකක් නෑ වැඩේ. 1 Km ක් ඇතුලෙ නම් ලකුණු කැපිලා තියෙන්නෙ මොනවටද? පදිංචිය හරි විදියට තියෙන්න ඕනේ. නැත්නම් ලකුනු කැපෙනවා
  14. ManjuT

    මව් කුසින් උපන් නයි දරුවා

    ඕවා තමයි වැඩි දෙනෙක් භාවනා කරන්න යනවා කියලා ගිහින් කරන්නේ...
  15. ManjuT

    Awankawama kiyapalla

    :shocked::shocked:
  16. ManjuT

    Awankawama kiyapalla

    mata 41. math asai me sindu walata

    No contents