ඇයි මිනිස්සු පන්සල් වල ගොඩනැගිලි, මකර තොරණ, රන් වැටවල්ම හදන්නේ. ගමෙන් පන්සලට විතරද හැම දේම ගලාගෙන යන්න ඕන. පන්සලෙන් ගමට වෙන්න ඕන සේවය මොකද්ද කියලා පන්සලේ හාමුදුරුවොන්ටවත් හැඟීමක් තියෙනවද? හාමුදුරුවෝ ගමට බැහැලා පොඩ්ඩක් ගෙවල් ගානේ ගිහින් දායකයන්ව හොඳ මගට ගන්න බැලුවොත් නරකද? මෙච්චර රටේ අපරාධ, දූෂණ...