kovile eluwa marala ethanama mas kanne okun.
Tamils lage nam ehema seen ekak na,
chettinad cuisine wala non veg thiyenawa machan

ekanam math dekala thiyenawa. vegi wunata kema ok

Bambalapitiye patta kadayak thiye![]()
Menna mekaparana geyak wage thiyena restaurant eka ganada oya kiyanne ?

මෙහෙමයි, දෙමල අයගෙ කුල ක්රමයක් තියෙනව, එයාලගෙ උසස්ම කුලවල අය මස් මාලු අරක්කු මොකුත් කන්නෙ බොන්නෙ නැ,, හින්දු ආගම කියන්නෙ බොහොම අවිහිසාවාදි ආගමක් , ඔය සත්ව බලි බිලි තොවිල් පිරිසිදු හින්දු ආගම නෙමේ,ගොඩක් දෙමල කඩ නිර්මාශික වෙන්නෙ ආන්න ඒක නිසා..