1. jayanathek

    මේ මාසේ ලයිට් බිල හොරෙන්ම වැඩි කරලා

    මේ මාසේ ෆෝන් බිලත් වැඩි වෙලා....
  2. jayanathek

    මරාගෙන_මැරෙන

    චාවකච්චේරියේ බෝම්බ හමූඋනාම... අපි බයවෙන්නේ ආයෙත් බෝම්බ පුපුරලා, ඒ කාලකන්නි යුගය නැවත ඇති වෙයි කියලා... මුන් බයවෙලා තියෙන්නේ මුන්ගෙ දුර්වල පාලකයො පැරදිලා, මහින්ද ආය එයි කියලා. කොටි ගහල මදි මුන්ට...
  3. jayanathek

    බෝම්බ අහු වුනාට පස්සේ මහින්ද එයි කියන එකද &#35

    පැතූ අපමණ අගයද අප්පා මේ ලැබෙන්නෙ....
  4. jayanathek

    No words bro

    :yes::yes::yes:
  5. jayanathek

    මොළයක් කරපු හරියක්

    අපිනම් ඒක කලින්ම කිව්ව
  6. jayanathek

    තෙවරප්පෙරුමගේ දෙවරක් පෙරන ලද කතාව

    එපමණ යුගේ ඇවිල්ල තියෙන්නෙ.... ඒකයි එය කත‍ා එළියට එන්නෙ..
  7. jayanathek

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි

    දැන්නම් වෙන්න යන වෙනස හොදටෝම දැනෙනවා... අපරාදේ රණවිරැවෝ මේ තරම් ජීවිත පුජා කරේ....
  8. jayanathek

    මේ ජායාරූපයේ .....සිදුවෙන දේ ඔබලාට තේරුම් ගන්&

    ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්ත මේ පින් බිමේ දැන් සිද්ද වෙන දේ ගැන නම් අතිශයින්ම දුකයි....
  9. jayanathek

    දිල්කා කියූ බිත්තර තම්බන කතාවෙන් හරීන් ප&#8205

    ඇමති හරීන් කියන්නට උත්සාහ කලේ ඉන්දී සංචාරයකයින් ගෙන්වා මෙරට සංචාරක කර්මාන්තය නැංවිය හැකි බවයි.
  10. jayanathek

    Blind followers of MR what have you got to say to this????

    nothing but rep - for licking ranils ass
  11. jayanathek

    usd =153.330 shit

    Already it has happen Bro....
  12. jayanathek

    එන්න! දිනූ දේ රැකගමු ✘

    dedunu wiplawaya.......
  13. jayanathek

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    මේ ආණ්ඩුවට, කිසිම භාණ්ඩයකට පාලන මිලක් දාගන්න බැරිඋනා.... රැ 20 ට වී මිලට ගත්තත් රැ 60ට වත් හාල් දී ගන්න බැරිවෙලා... ගොවියට පොහොර සහනාධාරය දෙන්න බැරිවෙලා... හදපු අයවැයේ කතානායක අමතන කැල්ල හැර අන් සියලු ‍වගන්ති වෙනස් කරන්න වෙලා... අදීන ලක් වැසියගෙ බෙල්ල මුලින්ම කඩල දැම්ම... මෙහෙම පාලකයො රටකට හෙණ...
  14. jayanathek

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    රජකම් කළත් හිටං උඹ සිහසුනක් මත ඔබ ගොන් රජෙකි පුකදෙන බටහිරයන්ට ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත
  15. jayanathek

    වතුර බිලත්

    ela

    No contents