1. jayanathek

    අලුත් ලංකාවට ඉඩ දෙනු

    තමන්ගේ නෝනා කෙහෙල් කොළේ ඔතලා දීපු බත්එක අරන් ඇවිත් කෑවාට රට හැදෙන්නේ නැහැ. එහෙම රට හැදෙනවානම් අපි ඔක්කොම කෙහෙල් කොළේ බත්කමු. බොරු පූච්චානම් කතාවලින් රටේ ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න බැහැ. ඡන්ද කාලේ නම් ගොබ්බ කතාවලට ජනතාව රැවටුනා වෙන්න පුළුවන්. නමුත් දැන් රවටන්න බැහැ/SIZE]
  2. jayanathek

    සිංහල අවුරැද්ද මොඩ් වෙලා

    සිංහල අවුරැද්ද මොඩ් වෙලා
  3. jayanathek

    චීනයට හිඟමන් යදින උන්

    ඒ වෙනසට අපි තවත් ගරැ කල යුතුද?
  4. jayanathek

    මහින්දට ආයි රට බාර දෙමුද?

    අවුරැදු 1.5 කින් රට ආපස්සට ගෙනිච්ච විදියට අවුරැදු 5 ඉවර වෙනකොට රටක් ඉතුරැ වෙයිද කියලත් සැකයි බ්‍රෝ
  5. jayanathek

    ඒ දරුණු කම

    දැන් රට බාරගෙන ඇත්තේ කටින් බතල හිටවන පිම්පියන් පිරිසකි. ඔවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවීම ජනතාවගේ මෝඩකමයි... එදා 2005 ට පෙරද මොවුන් මෙසේමය... අද වෙනස් වන්නේ කෙසේද?
  6. jayanathek

    නෙතු සංගලින් +18 ලැජ්ජාවේ බැ

    ගල් කාරයන්ට රටේ තනතුරැ දෙන රටක් ඕයි මේක....
  7. jayanathek

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    සල්ලි ඇත්නම් උපාධිත් ලොකු දෙයක්ද?
  8. jayanathek

    ක්‍රිකට් ටීම් එකට ඕනවට වඩා සැප දෙන්න එපා

    රනිල්ට කියපන්කො දෙන්නෙක්වත් හදල ටීම් එකට දාන්න කියල...
  9. jayanathek

    දෙඤ්ඤං කිව්වට වැඩේ මඤ්ඤං

    (නිසි මිලක්‌ නොලැබීමෙන් තේ, රබර් සහ වී ගොවීහු අන්ත අසරණ තත්ත්වයට පත්ව අද වන විට රටේ කෘෂිකර්ම ක්‌ෂේත්‍රයේ විශාල ප්‍රශ්නයක්‌ තිබේ. මෙලෙස ආර්ථික වර්ධනය මන්දගාමී වීමට අමතරව රාජ්‍ය මුලය අර්බුදය, විදේශ විනිමය අර්බුදය, විදුලි අර්බුදය සහ කෘෂිකර්ම ක්‌ෂේත්‍රයේ අර්බුදය ඇතුළු ආර්ථිකයේ අංශ රැසක ප්‍රශ්න හමුවේ...
  10. jayanathek

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    අවුරැද්දට ගොනාපුවා වෙන්ටෑ
  11. jayanathek

    මැදමූලන පොන්නයට චන්දෙ දීපු එවුන් කෝ?

    ගොඩක් උන්ට ඔය ඉරණම තමයි බ්‍රෝ
  12. jayanathek

    Bhagya Thennakoon

    පිස්සු හැදෙයි.... මුන් ඔක්කොම ගේ ද
  13. jayanathek

    මීන රාශියෙන් මේෂ රාශියට

    මීන රාශියෙන් මේෂ රාශියට
  14. jayanathek

    Bhagya Thennakoon

    කව්ද මේ පිම්පියා...
  15. jayanathek

    නාමල් රාජපක්ෂගේ ලන්කට් එක සහ මාවිල් ආරු ඇ&#350

    රට කොටියා ඉදිරියේ හතරගාතෙන් වැටී සිටි මොහොතක බලයට ආ මහින්ද දිව්රුම්දෙන අවස්ථාවේදීම "මේ යුද්ධය තවත් ජනපතිවරයෙකුට පවරන්නේ නැත "කියා කිව් බව කීදෙනෙකුට මතක ඇතිදැයි නම් දන්නේ නැත.බටහිරයන් ඉදිරියේ ඕනෑම පාවාදීමක් කිරීමට කැපවූ නායකයන් අතර මහින්දගේ භූමිකාව අපට වැදගත් වන්නේ කිසිවෙකුට දන නොනමීමට ඔහු ගත්...
  16. jayanathek

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    මස්සිනා කොහොමද දැන් තුවාල වේලෙන්න ඇවිත්ද
  17. jayanathek

    එන්න! දිනූ දේ රැකගමු ✘

    එන්න අනේ මේ දිනු දේ රැකගන්නකෝ..... කෝ බන් දැන් කව්රැවත් නැනේ මේකේ රැකගන්න......

    No contents