මේකයි ඇත්ත..මේ සංවාදය අහන්න
අද උදෙන්ම අවුරුදු 20ක් මල්ලි කෙනෙක් මට කතා කළා ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කතා වලට හා කියපු බොරු වලට අහු වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට විරුද්ධව චන්දය භාවිතා කල තරුණයෙක්,,ඔහු මට කියනවා අයියේ රටට මේ වගේ කලක් යාවි කියලා හිතුනේ නැ කියලා ..ඔවු මල්ලි පොදු සිරිසේනට චන්දය දීපු කිසිම කෙනක් අපේ රටට මෙහෙම වෙයි කියලා හිතුනේ නැ බඩ වෙනුවෙන් චන්දෙ දුන්නට රටේ සංවර්ධනය නතර වෙයි කියලා ඔයාල හිතුවේ නැ.බේරාගත්තු රට කොටියට යාවි කියලා ඔයාලා හිතුවේ නැ ..අහිංසක කොල්ලෝ ජොබ් වලින් එලියට දාවි කියලා ඔයාලා හිතුවේ නැ..කොටින්ම රටේ ආර්ථිකය බල්ලට යාවි කියලා ඔයාලා හිතුවේ නැ නේද කියලා මම ඇහුවා ඒ කොල්ලා කියනවා අයියේ අපි කොහොම හරි මහින්ද මහත්තයා ආපහු ගේමු මමත් එක්ක සිරිසේනට චන්දෙ දීපු අපේ සෙට් එකම එන්න ලෑස්තියි අයියේ..
ඔවු මල්ලි අපි මහින්ද මහත්තයාට අපේ රට බාරදෙන්න එක්ක එමු,,
හරි අයියේ ඕනේ වැඩකට කතා කරන්න අපි මැරුණත් ඉන්නවා...තවත් නම් ජෙප්පොන්ගේ කතා වලට අහුවෙන්නේ නැ අයියේ.. එහෙනම් අයියේ මම තියන්නම් බුදුසරණයි...
එහෙම කියලා ඒ කොල්ල ෆෝන් එක තිවුවම මම කල්පනා කලා බොරුවෙන් පෙල්ලපු ආණ්ඩුව ඒ අයටම ඇත්ත තේරිලා පිහිටුවන්න කතා කරන එක කොච්චර එකක්ද,?
ටෝයියනේ මේකයි ඇත්ත..මේ සංවාදය අහන්න ඕනේ ටෝයියෝ ඉන්නවනම් කියන්න මොකද මම ඒ සංවාදය පටිගත කළා ..මට හිතුණා මතුවට ඕනේ වෙයි කියලා...