යහපාලනය ඉවසුවා ඇති
අද උදෑසන පාර්ලිමේන්තුව අබියස පැවැති උද්ඝෝෂණයට පැමිණි ජාතික සංවිධාන වල නියෝජිතයින් විසින්, ඉපැරණි සිංහලේ ජාතික කොඩි රැගෙන එනු ලැබුවා.
සුපුරුදු පරිදි සිංහල විරෝධී ආණ්ඩුවේ උපදෙස් පරිදි පොලිසියෙන් කඩා පැන සිංහලේ ජාතික කොඩිය වීසි කර පාගා දැමීමට උත්සාහ දැරුවත් පැමිණ සිටි මහා ජනකාය මධ්‍යයේ ඔවුන් සිංහලයින්ගේ ජය ඝෝෂාව දෙස අසරණව බලන් සිටියා.
පාර්ලිමේන්තුව අබියසටම සිංහලේ ජාතික කොඩිය රැගෙන ගොස් ඔසවා නිරුපද්‍රිතව පැමිණීමට හැකි වීම සිංහලයින් ජාතියක් ලෙස ලැබූ ජයග්‍රහණයක්. එසේම ඊනියා සහජීවනයක් වෙනුවෙන් මෙතෙක් කල් කෑ ගැසූ අවජා"ති"කයින්ට දෙනු ලැබූ පා පහරක්.
ඉදිරියේ සෑම උද්ඝෝෂණයකටම ජාතික සංවිධාන සම්බන්ධ වීමේදී සිංහලේ ජාතික කොඩිය පමණක් භාවිතා කරමු.
.

Last edited: