1. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    එහෙනං හරි ඇති කලිං කියන්න එපැයි :dull: :dull:
  2. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    උඹට 11 ලිව්වාමත් තරු දුන්නද ?:eek: :eek:
  3. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    අනේ මන්ද බං ආයෙ ඔය වගේ ඩොකියුමන්ට්ස් තොගයක් දැක්කෙ පිටසක්වල ජීවීන් කියල ගුණසේන එකෙං publish කල ලොකු පොතක ඒකෙ ඒවත් මලාට කියවන්න බෑ අකුරු බොඳ වෙලා :no: :no: මහ ලොකු බුද්ධි අංශ documents තියාගන්නෙ කඩදහි කොලවල ලියල ඒව scan කල්ල :rolleyes: :rolleyes:
  4. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ඉතිං මට ලොකු හරියක් එක්ක තරුවක් හම්බුනේ එහෙම ලිව්වාමනෙ :confused: :confused:
  5. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ඒකනෙ උඹ තරු ගන්න වැරදියට ලියල :dull: :dull:
  6. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ඒකනෙ ඇයි උඹ එහෙම ලිව්වෙ :baffled: :baffled:
  7. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    2 කියල ලිව්වෙ 2නෙ යකෝ 2කියල දෙක ලිව්වෙ කව්ද? :baffled::baffled:
  8. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    දෙක කව්ද යකෝ 2කියල ලියන්නෙ ? :shocked: :shocked: එතකොට 2ලියන්නෙ කොහොමද ? :dull: :dull:
  9. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    නැති හින්දනෙ 10 වෙන්නෙ :dull: :dull:
  10. WhiteWalker

    best explanation of life

    :( :(
  11. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    දෙක 10 වෙන විදිහට 11 වෙන්නෙ 1 + 1 + 1යිනෙ :angry: :angry:
  12. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ඕව ගණං ගන්න එපා බං මේකෙ ඉන්න උන්ට පිස්සු :baffled: :baffled:
  13. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    11 කොහොමද යකෝ 2 වෙන්නෙ :angry: :angry:
  14. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ඉතිං යකෝ 10 කියන්නෙ දෙක නේන්නං ? :angry: :angry:
  15. WhiteWalker

    රාහු සහ කේතු

    උඹ කෝච්චියෙ යනවනං මං ස්ටේසමේ නං උඹ එක රාමුවක මං තව රාමුවක :eek: :eek:
  16. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ආසන්න වශයෙන් 4යිනෙ :baffled: :baffled:
  17. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    2.3 ආසන්න වශයෙන් 2යි :yes: :yes: 2.4ත් ආසන්න වශයෙන් 2යි :yes: :yes: එහෙනං 2.3 + 2.4 ආසන්න වශයෙන් 4යි :baffled: :baffled:
  18. WhiteWalker

    අනාගතේ වලපල්ලට යයිද මෙහෙම ගියොත්

    චීනෙ වගේ හැමෝම එකතු වෙලා ලමයි හැදීම සීමා කරන්න නීති ගේනව ඇරෙන්න ලමයි වැඩියෙන් හදල ප්‍රශ්නෙ විසඳන්න බෑ තමා :no: :no:
  19. WhiteWalker

    රාහු සහ කේතු

    කෙලින්ම අහපංකො අභ්‍යවකාශෙ අඟහරු වල ඉපදුනාම කේන්දර හදන්නෙ කොහොමද කියල වටේ යන්නැතුව :rolleyes: :rolleyes:
  20. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    උඹල ඔක්කොටම පිස්සු මට විතරයි පිස්සු නැත්තෙ :angry: :angry:

    No contents