1. WhiteWalker

    ආදරණීය කතාවක් බැලපු අය ඉන්නවද?

    ඒක මිසක් :baffled: :baffled: මං හිතුවෙ පිල්ම් බලල ඒවගෙ ඉන්න කෙල්ලන්ව බලන්න යන්න හදනව කියල එලකිරියෙ ඉන්නෙ ඒ වගේ අයනෙ :baffled: :baffled:
  2. WhiteWalker

    මේ කොහේ කියලද හිතන්නෙ

    ලස්සපාන :dull: :dull:
  3. WhiteWalker

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    ලියන විදිහ වෙනස් වුනා කියල අර්ථය වෙනස් වෙන්නෑ :no: :no:
  4. WhiteWalker

    Galle area akata abutha sound ekak[yesterday mid night]???

    තව එකෙක් දාල තිබ්බ මොකක්ද දැක්ක කියල :shocked: :shocked:
  5. WhiteWalker

    මේ පොත සොයාදෙන්න

    මේ පොත සොයාදෙන්න Stolen Harvest සිංහල පරිවර්තනේ නම සොරාගත් අස්වැන්න https://www.amazon.com/Stolen-Harvest-Hijacking-Global-Culture/dp/0813166551 මේක මේකෙ pdf එකක් හරි මොකක් හරි සිංහල එක හරි ඉංග්‍රීසි එක තියෙනවද ගූගල් කලාට හම්බුන්නෑ :no: :no: පලවෙනි පරිච්ඡේදෙ විතරක් නං තියෙනව :sorry: :sorry:
  6. WhiteWalker

    ලන්කාවෙ ජිවත් වෙන්න හොදම තැන්

    ඔය සල්ලි ටික ඔක්කොම වියදං කරන්නම ඕනෙද ? එහෙම නැත්තං පොතේ දාල පොලියෙන් තමා ජීවත් වෙනව :dull: :dull: ගෙයක් ගන්නෙ ජන ඝණත්වය අඩූම හද්ද පාලු පැත්තකිං :yes: :yes: අරගෙන ආයුධ ටිකක සැලසුම් තියෙනව කම්මලකුයි වඩු මඩුවකුයි දාගෙන ආයුධ හදනව :yes: :yes:
  7. WhiteWalker

    පාන්_ගැන_ප්‍රශ්නයක්

    මං නං බටර් වලට ආස නෑ :no: :no:
  8. WhiteWalker

    UFO

    ඇත්තක් වෙන්නත් පුලුවන් සමහර වෙලාවට මොකක් හරි මායාවක් එකෙක් දැක්කාම mass hysteria වක් විදිහට පැතිරිලා ගිහිල්ලත් හැමෝටම පේන්න ගන්නව :yes: :yes:
  9. WhiteWalker

    මගෙ කෙල්ලට මාව කැතයිලු බං

    ශර්ම ඔයා ? :shocked: :shocked:
  10. WhiteWalker

    මගෙ කෙල්ලට මාව කැතයිලු බං

    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :baffled: :baffled:
  11. WhiteWalker

    පාන්_ගැන_ප්‍රශ්නයක්

    කඩ කාරය නෙමේනෙ බං පාං හදන්නෙ බේකරි වලිංනෙ හදල දාන්නෙ උන් කාල බලන්නැතුව ඇති සමහර විට :dull: :dull: කටේ අවුලක් නං කඩේ අනුව කටේ අවුල මාරු වෙනවයැ ? :baffled: :baffled: වෙන්ඩ ඇති බඩ පිරුනත් කාපුවහම පිරෙන පිරිල්ලක් නං නෙමේ නිකං හුලං පිරෙව්ව වගේ පිරෙන්නෙ රෑකට එහෙම කෑවාම නිදාගන්නත් බෑ :no: :no...
  12. WhiteWalker

    ECTA is comming !! be prepare...

    හැබැයි ආවොත් අනිවා මෙහෙ උන් ඕක කරනව :sorry: :sorry: තමන්ගෙ පවුලෙ කවුරු හරි වන්දනාවෙ ගිහිං නැත්තං මෙහෙ උන්ට අනික් අයට හෙන ගැහුවත් ගානක් නෑ :no: :no: තමන්ගෙම රටේ මිනිස්සු යන කෝච්චි වලට ගල් ගහපු උන්ට ඕව මොනාද :( :( අන්තිමට මාධ්‍ය වල යන්නෙ මෙහෙ විදේශිකයන්ට ගහල පන්නන ගෝත්‍රිකයො ඉන්න රටක් විදිහට...
  13. WhiteWalker

    Worst Fb page.

    දෙයියො බුද්දො ? :confused: :confused: දෙයියො කවුරු ? :eek: :eek:
  14. WhiteWalker

    පාන්_ගැන_ප්‍රශ්නයක්

    පාන්_ගැන_ප්‍රශ්නයක් පාන් අර කන්නෙ අන්න ඒව :yes: :yes: ගෙවල් පැත්තෙ අතුරු පාරවල් වල තියෙන පොඩි කඩවලට පාං දාන්නෙ එක බේකරියකිං හන්දියෙ ලස්සනට හදල හෙන පිලිවෙලට තියෙන කඩවලට පාං දාන්නෙ තව බේකරියකිං :yes: :yes: මේ කඩ වර්ග දෙකේම පාං කාල තියෙනව :yes: :yes: ගමේ කඩේ පාං ගත්තාම බඩ පිරෙනකං පාං 3කාලකට වඩා...
  15. WhiteWalker

    What is your Breakfast today ?

    සම්බෝල + අච්චු පාං :yes: :yes:
  16. WhiteWalker

    හොද Fridge එකක්

    නැශනල් :yes: :yes:
  17. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    අනේ මන්ද බං ඒත් සිංහල බෙහෙත් වලට පාං කුඩු ගන්නව කියන එක හිතන්න අමාරුයි බං :sorry::sorry: උඹට ශුවර්ද placebo effect නිසා නෙමේ උඹට ගුණ වුනේ කියල ? :dull: :dull:
  18. WhiteWalker

    හීලියම් , හ්යිඩ්‍රිජන් වගේ ගෑස් සිලින්ඩර&#3530

    හීලියම් වලිං බැලුං පුම්බන්න එපා බං අපරාදෙ :no: :no:

    No contents