රාහු කේතු අහසෙ නැති හින්ද පොලොව වටේ ඉර යන්නැති හින්ද විද්‍යාවට අනුව ජ්‍යෝතිශය බොරුයි කියන බටහිර අනුකාරකයිනේ :dull: :dull:
ඒලෙවල් පිසිස් ගණං හදල ඇතිනෙ ? අහසෙ h උසකිං තියෙන q ආරෝපණයක් තියෙන වලාකුලක් පොලොවත් එක්ක තියෙන ආකර්ශනේ මනින්නෙ කොහොමද ? පොලොව යටත් h යටකිං -q ආරෝපණයක් තියෙන වලාකුලක් තියෙනව...