4n Help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මට 20ට අඩුවෙන් ෆෝන් එකක් ගන්න ඕනේ.. දෑනට බලලා තියෙන්නේ samsung galaxy duos s 3 eka.. 5mp cam ekeka tiyenne ෆෝන් එක එකේ කෑමරා මදි බන් මට.. වෙන ෆෝන් මොනවද බන් තියෙන්නේ කෑමරා හොද ෆෝන් :rolleyes:

    samsung_galaxy_s_duos_3_black.jpg

    මීට වඩා හොද එකක් තියෙනවනම් කියපල්ලා 20 ට අඩුවෙන් .. ඕන බ්‍රෑන්ඩ් එකක්... :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෙක්සස් නම් ගනන් වැඩී නේ උඹට නැත්තල් ලුමියා තමා :yes:
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    Huawei Honor Holly

    20 ට අඩුවෙන් හොයනවා නම් නියම ෆෝන් එක මේක තමයි කොල්ලෝ. මම use කරනවා දැන් මාස 3ක් විතර. කිසිම ප්‍රශ්නයක් නෑ. අවුරුදු 2 ක් වොරන්ටි තියනවා. බය නැතුව ගනින්. 19500 ක් විතර වෙන්නේ.

    Rear 8 MP Cam :love:
    Front 2 MP Cam :love:
    1 GB RAM :love:
    16 GB Memory :love:
    5 Inch Display :love:
    Quad-core 1.3 GHz Cortex-A7 Processor :love:
    21 Mbps HSPA Speed :love:
    Li-Ion 2000 mAh battery :love:

    මේ features තියන වෙන ෆෝන් එකක් 25කටවත් ගන්න නෑ මචං. :yes::yes:
     
    Last edited:

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Huawei Honor Holly

    20 ට අඩුවෙන් හොයනවා නම් නියම ෆෝන් එක මේක තමයි කොල්ලෝ. මම use කරනවා දැන් මාස 3ක් විතර. කිසිම ප්‍රශ්නයක් නෑ. අවුරුදු 2 ක් වොරන්ටි තියනවා. බය නැතුව ගනින්. 19500 ක් විතර වෙන්නේ.

    Rear 8 MP Cam :love:
    Front 2 MP Cam :love:
    1 GB RAM :love:
    16 GB Memory :love:
    5 Inch Display :love:
    Quad-core 1.3 GHz Cortex-A7 Processor :love:
    21 Mbps HSPA Speed :love:
    Li-Ion 2000 mAh battery :love:

    මේ features තියන වෙන ෆෝන් එකක් 25කටවත් ගන්න නෑ මචං. :yes::yes:

    machan uba kohen da gaththe....