මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    ඊයේ දවල් වෙන කොට සජිත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූයේ නම් ඇතිවන තත්වය කොහොම වෙයිද...? හවස් වෙන කොට හකීම්ලා, රිෂාඩ්ලා, මනෝල, දිගම්බරලා, මංගලලා, රාජිතලා සෙට් එක මාධ්‍ය සාකච්චාවක් කැදවල මොනව කියයිද...?

    "රාජපක‍ෂල සිංහල ජාතිවාදය, බුද්ධාගම පෙරට දාලා ආයෙත් පාලනය අතට ගන්න යන එක අපි නැවැත්තුවා.... රාජපක‍ෂල තේරුම් ගන්න ඕන මුස්ලිම් දෙමළ මිනිස්සු නැතිව රටේ නායකයින් හදන්න බෑ කියලා... ඒක දෙමළ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි සිංහල අති බහුතරයත් අනුමත කරල තියෙනවා...." ලස්සනයි නෙහ්....:baffled:

    එහෙම වුණා නම් ලංකා සිතියම කොළ පාටින් සම්පූර්ණයෙන් ම වැහිල යාවි.... ඒ රටට ජාතියට ආදරේ කරන අපි තෝරා ගත්ත පාටකින් නොව උතුරේ සිට පහතට හලන ලද තීන්ත බාල්දියකිනි.... ඒකෙන් වැහිලා යන්නේ අපගේ මතයයි.... නමුත් මම පෙර දවසක කිව්වා සේ සිංහල කිලෝ ගණන් චන්ද මුන්ගේ අරික්කාල චන්ද අභිමුව පාච්චල් වෙනව දකින්න තරම් අපි පව් කර නැති නිසා අද අවංකව සතුටු වෙමි.... දැන් දේශපාලන අහු මුඵවල සමාජයේ හතර අතේ අලූත්ම මතයක් ගැන කතා වෙනවා....

    "කොහොමද සිංහල එවුන්ගේ පවර් එක.... උන් එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ...."
    "අපි දිනුවේ සිංහල චන්දවලින්... ඒ පදනම අපි රැකගන්න ඕන...."
    "අපි පැරදුනේ අපි සිංහල එවුන්ව රිදවපු නිසා.... උන්ව හෑල්ලූ කරපු නිසා... වැරදි එවුන් වේදිකාවට නග්ග ගත්ත නිසා... අපි මේව වෙනස් කරගත්තේ නැත්තං ආයෙත් ඉතිං පාලනය ගන්නවා බොරු.... අපිට වැරදුනු තැන හොයන්න ඕන....."

    ගෝඨ යනු නායකත්වයට සුදුසු පුද්ගලයෙකි.... නමුත් ඔහුගේ හොද හෝ නරක කියන්නට අප හදිසි නොවිය යුතුය.... ඔහු රට ආයෙත් සුදුසු තැනට ගේන්නට කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇත... එය විශ්වාසයක් මිස කැට තියා දිවුරා කියන තරමට අපි දේශපාලන ගැත්තන් නොවන්නෙමු.... දිනක ඔහුත් වැරදි තැනක සිට ගන්නේ නම් එදාටත් අපි අපේ මතය නොබියව කියන්නට තරම් අප හට කශේරුකාවක් ඇතැයි අපි සිතමු....

    නමුත් මම, අපි, උඹල දිනල ඉවරයි.... ඒ මෙතෙක් කල් සමාජයේ මුල් බැහැපු, කවදාවත් සිදලිය නොහැකි යැයි පාරම් බාපු මතයක් පරාජය කළ බැවිනි... "සිංහලූන් දෙපැත්තට අනෙක් ජාතින් එක පැත්තක" කියන ඒ මතය අපි පරාජය කරල ඉවරයි... "සිංහලූන් එක පැත්තක නම් අනෙක් එවුන් මොන පැත්තක හිටියත් අදාල නැත...." යන මතයේ බීජය අපි රෝපණය කළෙමු.... එය සිටවපු පොළවේම බොල් වීමට ඉඩ නොදමා එය මහා වෘක‍ෂයක් සේ වැෙඩන්නට අපි වැඩ කළ යුතුය.... ඒ හෙවණ යට සිංහල, දෙමළ, මුස්ලිම් යන කොයි එකාගෙත් දරුවා යහතින් ඉන්නවා ඇත.... තමන්ගේ චන්ද ටික වෙනමම මල්ලක දාලා ලක් මාතාවගේ ඇදුම් ගලවා උන්ට ඕන ඇදුම් අන්දවන්නට ලංසු තියන අන්තවාදින් ඛෙදුම්වාදින් එකට තියා පරද්දන්න තරම් සිංහලයා තවමත් ශක්තිමත් බව අපි වඩා වඩාත් සමාජගත කළ යුතුය.....

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    අවසන තවත් දෙයක් කිව යුතුව ඇත.... මම නුවර.... නුවර දිස්ති්‍රක්කය සුලූ ඡන්ද ගණනාවකින් හෝ ගෝඨට දිනීමට හැකි වීම මහත් සතුටකි.... ගම්පල, නුවර මැද, මඩවල, අකුරණ, මාවනැල්ල, ගලගෙදර ආදි දහසකුත් මුස්ලිම් කොළනි මැද සිංහලයාගේ චන්ද එක පොදියකට ගොනුවීම ඒ සු`ඵ ජයග්‍රහණයට හේතු වූ බව නොරහසකි.... ඒ අතින් අපිට අපි ගැන සතුටක් ඇත.... බස්නාහිර උන් ගැන ද කිව යුත්තේ ඒ දෙයමය.... මම දකුණේ සිංහලයාට හදවතින්ම මගේ ගෞරවය පුද කරමි.... ඈත දකුණේ කෙළවරේ සමහරක් උඹලාට සපත්තු කුට්ටමක්, ගේ කෑල්ලක්, කැද වීදුරුවක් පවා මහත් සම්පතක් විය හැකිය...නමුත් උඹලා ඒ සියල්ලම පසෙක දමා එක පොදියට එකම අරමුණකට නොසිටියේ නම් අද සිංහලයා බාල්දු වී පීචං වී කුජීත් වී ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටිනු ඇත... උතුරේ එක තැනකින් ලක‍ෂ ගණන් පරතර හදන විට උඹලා දහස් ගණන්වලින් ඒ පරතරය අඩු කර අවසානයේ සිංහල මතය විශිෂ්ඨ ලෙසද දිනවීමට කටයුතු කර ඇත.... ඒකට උත්තමාචාරය....

    අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....
    Ammo mewane wadan
     
    "අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා....."

    වදන් අමත පාදන්
    මේවට තමයි කියන්නේ කටෙන් බතල හිටවනවා කියල
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    "නමුත් උඹලා ඒ සියල්ලම පසෙක දමා එක පොදියට එකම අරමුණකට නොසිටියේ නම් අද සිංහලයා බාල්දු වී පීචං වී කුජීත් වී ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටිනු ඇත.."

    gTkxomC.png

    චායාරූපය : ඇටි කෙහෙල් කෑ උගුඩුවකු සේ සිටිනා මහා සිංහලයේ නායක ගෝථා





    පසු සටහන:

    හුකියා හුකියා හූ..... හූ..... හූ....!!
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....


    එහෙම කියල රටිනුත් පිටමං උනේ මොකද හුත්තෝ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    පට්ට සතුටු මොකෝ දන්නවද ? සමාජේ මතයක් තියනවා බහුතර සිංහලු මෝඩයි කැවුම් කන්න තමයි දක්ෂ කියල,තව ඕකුන්ට මතක දවස් 7යි කියන මතය රෝල් කරලා පයින් ගැහුවේ කුඩු පට්ටම් වෙන්නම. සිංහලුන්ට එකතු උනොත් කරන්න බැරි වැඩක් නා කියන පණිවිඩේ උතුරේ නැගෙනහිර අන්තවාදී එවුන්ගේ බඩ කොර වෙන්න දීලා ඉවරයි. සමහර එවුන් විශේෂයෙන් මුස්ලිම් එවුන් අපේ ඔෆිස් එකෙත් කැටේ තියල කෙස් කඩල කිව්වේ උතුරු නැගෙනහිර චන්ද ටික එකතු වෙද්දී නිකන්ම දිනනවා සජිත් කියල. මට උපරිම සතුටු අන්න ඒ මතේට කුඩු වෙන්නම සිංහලු ටික ගහපු එක.


    Chbx4pS.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    පට්ට සතුටු මොකෝ දන්නවද ? සමාජේ මතයක් තියනවා බහුතර සිංහලු මෝඩයි කැවුම් කන්න තමයි දක්ෂ කියල, තව ඕකුන්ට මතක දවස් 7යි කියන මතය රෝල් කරලා පයින් ගැහුවේ කුඩු පට්ටම් වෙන්නම. සිංහලුන්ට එකතු උනොත් කරන්න බැරි වැඩක් නා කියන පණිවිඩේ උතුරේ නැගෙනහිර අන්තවාදී එවුන්ගේ බඩ කොර වෙන්න දීලා ඉවරයි. සමහර එවුන් විශේෂයෙන් මුස්ලිම් එවුන් අපේ ඔෆිස් එකෙත් කැටේ තියල කෙස් කඩල කිව්වේ උතුරු නැගෙනහිර චන්ද ටික එකතු වෙද්දී නිකන්ම දිනනවා සජිත් කියල. මට උපරිම සතුටු අන්න ඒ මතේට කුඩු වෙන්නම සිංහලු ටික ගහපු එක.
    දැන් මේ ගූ පොන්නයා ස්වීඩන් පැනලා පුක දෙන්න එනවා 🤣
    කෝ බැල්ලිගෙ පුතෝ උබ උදා කරපු සවුබාගේ දැක්ම 🤡👉👌
     
    • Haha
    Reactions: ruchira55

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    දැන් උබ මොකද කරන්නේ මචන්? පෙන්න නැනේ එළකිරියේ...
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මම උඹේ අදහස්වලට ඔලුව නමලා ගරු කරනවා සහ පිලිගන්නවා.... 2015 ජනවාරි ඉදලා අතින් කාලා වැඩ කලේ, මම තව එක දෙයක් එකතු කරනවා... රාජපක්ශ පැරදිලා ගෙදර ගියාම ලක්ස 48 ක් විතර එතුමා එක්ක හිටියා.. ඒ පෙරමුණේ හිටියෙ විමලේ, උදය, දැනට අපිත් එක්ක නැතත් වෙල්ගම. මට හරිම සන්තෝසයි ඒ කවුරුත් හිරුනිකාලා, චන්ද්‍රගුප්තලා වගේ පැනලා දිව්වේ නැති නිසා.... අපි යක්ක ගෝත්‍රයේ සිංහළයෝ බං
    ammo bn :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    කැනඩාවෙ ලැට් හෝදනවද තෝ ? ලැට් එක ගල් වෙලා අයිස් කඩනවද ?

    පකය දැන් ඔන්ලයින් එන්නෙත් නෑ නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කැනඩාවෙ ලැට් හෝදනවද තෝ ? ලැට් එක ගල් වෙලා අයිස් කඩනවද ?

    පකය දැන් ඔන්ලයින් එන්නෙත් නෑ නේ

    එනවා එනවා...යහමින් කඩේත් යනවා... මේ රචනා ස්ටයිල් ත්‍රෙඩ් වැටෙනවා ඉඳල හිටලා.. බුවා ආත්මේ මාරු කරන් ඉන්නේ..
     
    • Haha
    Reactions: kasun_kbp