මහින්දගෙ සෙට් එකත් හොරු , යහපාලන සෙට් එකත් හොරු.. මහින්දගෙ සෙට් එකට plan කරල හොරකම් බැහැ. මොනවහරි කොමිස් පාරක් ගහනව, සල්ලි වලට රජයෙ job දෙනව වගේ වැඩ තමයි තියෙන්නෙ.. මොලයක් ඇති එවුන් අඩුයිනෙ..
යහපාලන සෙට් එක එකෙ අනික් පැත්ත.. මොලේ පාවිච්චි කරල හොරකම් කරපු සෙට් එකක් හිටියෙ.. උන් කරපු හොරකම්...