ඒ වැරැද්ද නිවැරදි කරන්න බැහැ බන්.. අනවශ්‍ය ප්‍රමානයක් ඉන්නව, ඒක හදන්න ගියොත් රට පුරා උද්ගෝශන පටන් ගන්නව.. දැන් පේනවනෙ පඩි කේස් එකකට කට්ටියක් උද්ගෝශනය කරන හැටි..
හරිනම් ලංකාවෙ Sri lankan Airlines , Ceypetco , CEB වගේ ආයතන අඩුම 40% ක් වත් අයිතිය private sector එකට දෙන්න ඕනි..