1. shadow1

    රට චොක්ලට් බිස්නස්

    Londonmart එකේ තියනව.
  2. shadow1

    චොකලට්, ලිප්ස්ටික් ඇතුළු භාණ්ඩ 693 ක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවයි !

    ණයට බඩු ගෙන්නන්න බැහැ මචන්. බඩු ගෙන්නනවනම් cash වලට විතරයි ගෙන්නන්න පුලුවන්..
  3. shadow1

    ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

    ගුරුවරුන්ගෙ පඩි කේස් එක දැක්කනෙ.. අන්තිමට කතා අහගන්න උනේ වැස්සකටවත් ඉස්කෝලෙ ගිය නැති උන් කියල.. ඒ වගේ තමයි වෙන්නෙ මෙතන කියල තියන අනික් දේවල් කරන්න ගියත්..
  4. shadow1

    Share Market Mega Thread 2

    CT ල හොදයි අවුලක් නැහැ.. Reference එකක් එක්ක request කලොත් පොඩි ගානකින් උනත් trading පටන් ගන්න පුලුවන්.. SMB එක try කරන්න උන්ගෙ අවම limit එකක් නැහැ.
  5. shadow1

    හිතවත් පාරිභෝගිකය වාහන රක්ෂණය

    කවද ඉදලද LB එකේ එවුන් insurance කරන්නෙ.. 🤔
  6. shadow1

    Vehicle Insurance Renewal

    මම දැන් සති 3 කට විතර කලින් renew කලා බන්.. ගාන නම් වෙනසක් උනේ නැහැ, ගිය අවුරුද්දෙ ගානමයි ආවෙ.. SLIC එකේ insurance එක තියෙන්නෙ.. උන් මට call කරල අහල insurance එක renew කරල තිබුන , මාස 3 ක් ඇතුලත payment එක කරන්න ඒ ඇති කිවුව..
  7. shadow1

    මේක ඇත්ත කතාවක් ද?

    එලවලු ගැන නම් මම දන්නෙ නැහැ මචන්.. හැබැයි කුකුල් farm වල නම් එහෙම කරනව ඕනි තරම් දැකල තියනව.. මම SME project visit වලදි කුකුල් farm වලට යනව, ගොඩක් ගෙවල් ආශ්‍රිතව තියන farm වල ගෙදර අයට වෙනම කූඩුවක් හදල තියාගෙන ඉන්නව දැකල තියනව.. ඒ බිත්තර ගන්න කිකිලියන්ට වෙනම කෑම දාන්නෙ නැහැ, නිදැල්ලෙ ගිහින් කෑම...
  8. shadow1

    මේක ඇත්ත කතාවක් ද?

    කුකුල් farm වල නම් එහෙම කරන තැන් තියනව මචන්.. ගෙදර කෑමට බිත්තර ගන්න වෙනම කිකිලියො ටිකක් තියාගෙන ඉන්නව උන්ට අනිත් සත්තුන්ට දෙන කෑම දෙන්නෙ නැහැ, මස්ට ගන්න එවුනුත් එහෙමයි.
  9. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    ඒක හොදයි බන්.. හැමදාම trading කරන්න පුලුවන් ඒක නිසා.
  10. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    දැන් EXPO හොදයි Day Trading වලට..
  11. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    යටින් ගත්තොත් Average නම් වෙනව.. ඒත් ලොකුවට buy කරන්න යන්න එපා.. Average කරන එකෙත් limit එකක් තියාගන්න.. නැත්නම් දිගටම Average කරන්න වෙයි..
  12. shadow1

    සාධාරණයිනම් යනවා........

    Teachers ලගෙන් අහල බලපන්කො.. උබ වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නෑ කියයි..
  13. shadow1

    Personal lon - Urgent

    CRIB report එක අවුල් කියන්නෙ උබ පරන loan එක හරියට ගෙවල නෑ කියන එකනෙ බන්.. එහෙම තියෙද්දි උබ අලුත් loan එකක් අරගෙන ඒක ගෙවන්නෙ කොහොමද බන්.
  14. shadow1

    මුන්ට පිස්සුද උට්ටෝ

    මුන් සෙට් එකට නම් පිස්සු.. මුන්ට ඕනි රට 100% ක්ම වහන්න.. ඒක කරන්න බැහැ කියල මුන්ට තේරෙන්නෙ නැහැනෙ..
  15. shadow1

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    Seylan එක වැටුනෙ නැහැ මචන්.. Top Management එකේ ප්‍රශ්න ආපු ගමන් BOC and CBSL එකෙන් Seylan එකේ Management එක ගත්ත.. Liquidity issue එකනම් විසදුවෙ BOC එකෙයි NSB එකේ Fund වලිනුයි.. (NSB එකේ තියන Funds වලින් 40% ක් විතර තමයි Loan විදිහට දෙන්නෙ ඉතුරු Funds Financial investment විදිහට...
  16. shadow1

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    බැංකු සෙට් එකට නම් තාම අවුලක් නැහැ බන්.. Finance company ටික නම් ටිකක් හිර වෙලා ඉන්නෙ Leasing side එක අවුල් නිසා. (Finance company ටිකත් දැන් business model එක වෙනස් කරල Banks වලට Loan දෙනව..) Micro loans කරන සෙට් එක නම් උපරිමේටම කෙලවගෙන ඉන්නෙ.. උන්ට දීපු loans recover කරගන්න බැරුව...
  17. shadow1

    උබලත් පරිස්සමෙන්්-කාඩ් payment

    24 H Card center වැඩ බන්..

    No contents