1. shadow1

    ජනාධිපතිකාරයා 'ගෝටා ගෝ ගම' සුද්ධ කිරීමට යයි..! සැලසුම ලීක්..!

    අමතක කරන්න එපා April 03 උද්ගෝශන තියන්න ලෑස්ති වෙනව කියල ආරංචි උනාම ඇදිරිනීතිය දාපු සෙට් එකක් දැන් ආණ්ඩුවෙ ඉන්නෙ.. ආණ්ඩුවට දැන් ගෝටගෝගමේ සෙට් එක එලවල දාන්න හේතුවක් නැතුව ඉන්නෙ.. සාමකාමී උද්ගෝශනයකට ගහන්නත් බැහැනෙ. 😂 කිරියෙ පඩියට කඩේ යන සෙට් එක අඩන හැටි පේනවනෙ අරගල කරන්නෙ මෙහෙම නෙවෙයි...
  2. shadow1

    එදා මිරිහාන තරම් කිසිම එකක් හිතට වැදුනේ නෑ

    ආණ්ඩුවට මුන් ටික එලවගන්න විදිහක් නැතුව ඉන්නෙ... සාමකාමී නිසා ගහල එලවන්නවත් බැහැනෙ..
  3. shadow1

    බැසිල් ගේ කොරොනා බොරුව අතේ මාට්ටු #LEAK

    දෙරණෙ එකෙක් නේද හසිත කියන්නෙ
  4. shadow1

    දුශ්කර පාසලක ගුරුවරියක් අරගලය ගැන කතා කරයි

    ඔව්.. ගම්වල මිනිස්සු අරගලේ පටන් ගත්ත දවසට පාර්ලිමේන්තුවෙ සෙට් එකට හිතෙයි ගෝල්ෆේස් එකේසින්දු කියපු ගෝටගෝගමේ කොල්ලො කෙල්ලො ටික හොදයි කියල.. ගම්වල මිනිස්සු ගෝල්ෆේස් එකට ආවනම් මේ වෙන්කොටත් මහින්දව පාරෙ ඇදගෙන ගිහින් ඒ මිනිස්සු..
  5. shadow1

    SMS eka

    මටත් තාම ආවෙ නැහැනෙ..
  6. shadow1

    ගොටාගෝගමේ සෙනග උතුරා යයි. 🔴LIVE

    අපිනම් කාල්ටන් නිවසෙ අවුරුදු බලනව. 😁
  7. shadow1

    නොනගතේට ශෙඩ් වහලද?

    ශෙඩ් නම් වහල නෑ බන්.. තෙල් එනකන් දැනුත් මිනිස්සු පෝලිමේ ඉන්නව.
  8. shadow1

    මම ආයෙත් නැගිට්ටා මගේ පුතේ

    මේ සැරේ කඹ නෑ සිංහලයො..
  9. shadow1

    සිසු විරුවෝ

    ත්‍රීමා නම් හොදයි කියල දන්නව.. ත්‍රීමා medical faculty කොල්ලෙක්. මැරුවෙ රත්නපුරේදි ඒ ගොඩනැගිල්ල තාමත් town එක ලග අතෑරලදාල තියනව.. ඔලුව දෙපැත්තට අගල් 8 යකඩ ඇන ගහල 2 ක් ගහල, ඇහැකුත් ගලවල තමයි මරල තිබුනෙ.. මරපු එකා UNP and නිදහස් පක්ශ වලට මාරු වෙවී පාර්ලිමේන්තු ඉන්නව. මරපු එකා දැන්...
  10. shadow1

    Fixed deposit rate wadi karala nahane

    දැනට නම් 1 year rate එක 15% - 16% වගේනෙ යන්නෙ මචන්. උපරිම 20% - 25% වගේ ගානකට යයි කියල හිතනව මචන්.. CB එකෙන් interest rates Control කරන නිසා එකපාර ලොකු ගානකින් නම් ආපහු වැඩි වෙන එකක් නැහැ මචන්.. (ලංකාවෙ FD rates තීරනය වෙන්නෙ CBSL එකේ SDFR rate එක අනුව) ආපහු CB එකෙන් SDFR rate එක වෙනස් කරන...
  11. shadow1

    ගෝල් ෆේස් (Now)

    දවස් 10 ක් loss එක Audit කරන්න පුලුවන්නම් පහුගිය අවුරුදු 10 , 15 දි උන හොරකම් ටිකයි, 225 වංචා කරපු අපේ සල්ලි ගැනයි Audit කරමු නේද..
  12. shadow1

    Fixed deposit rate wadi karala nahane

    සාමාන්‍ය process එකනම් අවුරුද්දක FD එකක් මාස 3 කින් close කලොත් Bank එකේ ඒ වෙනකොට මාස 3 FD වලට ගෙවන Rate එක ගෙවනව..
  13. shadow1

    LAP EKAK GANNA KIYALA BALUWEEE

    https://dellshop.lk/ මේ site එක කොහොමද මචන්... මුන්ගෙ බඩු හොදයිද..
  14. shadow1

    රත්තරන් මිල අඩු වෙන්නෙ ඇයි ?

    Interest rates වැඩි කලා මචන්.. interest rates වැඩි වෙනකොට අනික් Fixed assets වල තියන සල්ලි ටික FD , T Bill , T bond වලට යනව.. එතකොට Gold , Usd , Real estate , Property market වගේ දේවල් වල Price එක අඩු වෙනව.
  15. shadow1

    🔴මාලඹේ ට යන උද්ඝෝෂණ ය (Live)

    FB links පේන්නෙ නැහැ බන්. පුලුවන්නම් photo දාපන්.
  16. shadow1

    VPN දැම්මත්,,,

    SLT VPN Block කරනව..
  17. shadow1

    මේ වැල මතකද 😂😂 මතක උන් දෙබසක් කියන් යමු බලන්න

    Search පාරක් දාන්න Title එකවත් දාපන් බන්. 😁

    No contents