1. shadow1

    මොකක්ද මේ සීන් එක

    Central bank එකේ උට්ටල Exchange rate එක බලෙන් control කලා වගේ දැන් Interest rate එකත් control කරගෙන ඉන්නෙ.. ඒකයි Banks වලින් special deposit products විදිහට වැඩි පොලියක් දැන් දෙන්නෙ.. Interest rate free float වෙන්න දීපු ගමන් මේ rate තව ගොඩක් වැඩි වෙනව.. 15% න් උඩට යයි.. Rate වෙනස් කරන්න...
  2. shadow1

    Her Name

    ඒ Zigzag එකේ
  3. shadow1

    Ooppsss!

    මේ දවස් ටිකේ පට්ට drama ටිකක් යනවනෙ.. 😁
  4. shadow1

    Ukraine shape eke Allan innewa neda?🤔

    යුක්‍රේන් එවුන් අල්ලගෙන ඉන්නව නෙවෙයි රශියන් එවුන් තාම උන්ගෙ firepower එක use කලේ නැහැ.. පේන විදිහට Russian එවුන් street war, door to door war එකකට යන්නෙ නැතුව් capital එක අල්ලගන්න try කරන්නෙ..
  5. shadow1

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    Full මුස්ලිම් සෙට් එකක් බන්.. කැරලිකාර සෙට් එකක් චෙච්නියන් සෙට් එක..
  6. shadow1

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    මුන් බර අවි ටික තාම එවල නැහැ නේද.. S 300 , 400 defense system එක.
  7. shadow1

    රුසියන් බල්ලො (බල්ලන්ටත් අගෞරවයක්)

    අපි war expert ල නෙවෙයි බන්.. ඒත් share කරනකොට ඒක ඇත්තද බොරුද කියල තහවුරු කරගෙන share කරන එක හොදයි මචන්..
  8. shadow1

    රුසියන් බල්ලො (බල්ලන්ටත් අගෞරවයක්)

    ඔය tank එකනම් Ukraine බන්..
  9. shadow1

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    ඉල්ලගෙන කනව කියන්නෙ ඒකටනෙ බන්.. Military super power country එකකින් ගේම ඉල්ලන්න යන්න තරම් යුක්‍රේන් රටක් නෙමෙයිනෙ.. ශේප් එකේ තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ නැතුව ගේම ඉල්ලුව, දැන් කනව සුපිරියටම.. මුලින් පස්සෙන් හිටපු Nato එක දැන් සද්දයක් නැහැ..
  10. shadow1

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    උන් එන්නෙ නැහැ බන්.. Nato and US එවුන්ට Ukraine වලට ඇවිත් russian forces එක්ක හැප්පෙන්න බැහැ බන්.. US and Nato army කොච්චර powerful උනත් Russian border එක ලගට ඇවිත් russia එක්ක හැප්පෙන්න බැහැ බන්..
  11. shadow1

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    Russian Army එක ගෙදර යනව වගේ Ukrainian capital එක පැත්තට යන්නෙ.. තව දවස් 2 ක් යනකොට capital එක වට කරයි වගේ..
  12. shadow1

    මලයාලම් ෆිල්ම් බලන උන් කවුද ඉන්නෙ

    චාලි එකේ music , Loacation පට්ට නෙහ්.. 😍
  13. shadow1

    මලයාලම් ෆිල්ම් බලන උන් කවුද ඉන්නෙ

    මලයාලම් Music , කේරලේ පරිසරයට ඇබ්බැහි වෙනව්.. ලංකාවෙ පරිසරයට, ලංකාවෙ ගම්බද culture එකට ගොඩක් සමානයි මලයාලම් culture එක.. මගෙ Lap එකේ 400 GB විතර තියෙන්නෙ මලයාලම්.. 😁 Charlie එකත් පට්ට.. උබ කියපු ෆිල්ම් 3 වගේම music පැත්තට බරfilm එකක්.. ------ Post added on 1645253374 Tamilmv...
  14. shadow1

    රත්නපුරේ ඉඳන් සූරියකන්දට යන පාරේ

    උබට තියන time එක අනුව තමයිබන්.. උබ map එකේ දාල තියන පාරවල් 2 රක්වානට යනකන් නගරාශ්‍රිත Area වලින් යන්නෙ.. තව පාරක් තියනව හැබැයි දුරයි, රත්නපුර ඉදල කලවානට ගිහින් කලවානෙන් පොතුපිටිය හරහා රක්වානට ගිහින් යන එක.. ඒ පාරෙ කලවාන පහු උනාට පස්සෙ දිගටම සිංහරාජෙයි, සිංහරාජ පරිවාර වනාන්තර කලාපෙ අයිනෙන්...
  15. shadow1

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    දෙනියාය මැණික් එකේ කොල්ලගෙ wife වගේ. 🤔 නම හරියටම මතක් උනාම දාන්නම්.
  16. shadow1

    නොස්ටැල්ජියා

    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි සුවඳ මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි ආදරේ ලබන්නයි සියුමැලි මල් පෙති පාට පාටින් සැරසෙති ඇයි ලොවේ පිපුනේ කියා සුවඳ මල් නොඅසති
  17. shadow1

    20,000ක විතර කොටස් ගන්න හිතෙනවා

    එහෙම පොඩි ගානක් දාල පටන් ගන්න පුලුවන් බන්.. අවුල තියෙන්නෙ අපේ එවුන් ලංකාවෙ ලොකුම broker firm අල්ලන්න යනවනෙ Account open කරන්නත්, උන් ගනන් ගන්නෙ නැහැ 1 million වත් නැත්නම්..
  18. shadow1

    20,000ක විතර කොටස් ගන්න හිතෙනවා

    උන් ඉන්නව බන්.. ලගදි උන් නම වෙනස් කලා, දැන් nestor stock brokers කියල කියන්නෙ.
  19. shadow1

    බලන්ගොඩ කෑම කඩයක් (Help)

    බලන්ගොඩ town එක පහු වෙලා 1 km වගේ යනකොට තියනව විශ්මි food කියල කඩයක්. ඒකේ කෑම හොදයි. අපිත් බලන්ගොඩ පැත්තෙ යනකොට ඒකෙන් කෑම ගන්නෙ.

    No contents