Axio එක පදින්නම බෑ බන්.. suspension soft වැඩී.. බරක් දාපු ගමන් පට්ට විදිහට පාත් වෙන්නෙ.. Toyota අනික් කිසිම වාහනයක මේ වගේ soft නැහැ..
උබට පොඩ්ඩක් shape කරගන්න පුලුවන් 3M එකේ Transparent sticker එක buffer lip එකේ යට අලවන්න (ගොඩක් අය මේක අලවනව door side වලට).. මම sticker එක layers 2 ක් අලවනව...