පලාත් සභාව දැනටමත් පල්ලෙකැලේට අරන් ගිහින් තියෙන්නෙ... ඉදිරියේදි පරිපාලන නගරය වෙන්නෙ කුණ්ඩසාලේ.. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් අරන් යන්නයි ප්ලැන් එක තිබුනේ... ආණුඩු පෙරලියෙන් පස්සෙ වැඩ පොඩ්ඩක් පස්සට ගිහින්.. බන්ධනාගාරයත් අරන් ගියේ එකේ එක ස්ටෙප් එකක් විදියට.. (කට්ටිය නොයෙක් කතා කිව්වට...) පරණ...