1. jayanathek

    නිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ

    වත්මන් ආණ්ඩුව නිර්මාල් ඇතුළු යහපාලන ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තු කඩකර නැත.
  2. jayanathek

    ලක්ෂ්මන් කිරිඇල්ල...

    https://www.facebook.com/756961471052310/videos/990909810990807/
  3. jayanathek

    ලක්ෂ්මන් කිරිඇල්ල...

    සුදුසුකම් තියේනම් උගෙ ලියුං රෙද්දටද බන්....
  4. jayanathek

    රනිල් පොනිල් නාගනී

    දැන් හරිද?
  5. jayanathek

    නළුවෙක්_නෙමෙයි_මොළයක්_හිටං..

    ඔය එක්ස්පයර් මොලෙන් කරන වැඩ වලින් තමයි මෙහෙම වෙන්නෙ...
  6. jayanathek

    එක්නැලිගොඩ කොටි එක්ක දුරකතනයෙන් කතා කරප&#3540

    එක් එක් රොටිය බැගින් කරවෙමින් පවතී...
  7. jayanathek

    පෙඩරල් ගන්න

    sahagivanaya ayemath uddayak genevida
  8. jayanathek

    එල එල අලුත් ආණ්ඩුව යෝධ ව්‍යාපෘති පටන් අරන&#353

    ආණ්ඩුව යෝධ ව්‍යාපෘති කරනවා.. ඉන්දියාව වෙනුවෙන්...
  9. jayanathek

    වැදූ මවට හෙණ නොගසන්..............................

    මිලේනියම් සිටි පාවාදිම 2
  10. jayanathek

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    උඔ දැන් කීවේ වැඩි මිලක් ඇරන් දෙන්නම් ෆැක්ට්රිය කියන්න කියල නේද?
  11. jayanathek

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    මම ඇහුවෙ ෆැක්ට්‍රිය කීවොත් කීයක් මිල ඇරන් දෙන්න පුලුවන්ද කියල... 75 ක් 80 ක්????
  12. jayanathek

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    කීවොත් උඔ මිළ කීයක් ඇරන් දෙනවද?
  13. jayanathek

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    අගෝස්තු - නොවැම්බර් අතර 35- 42 අතර ගෙව්වෙ බන්... දැන්නම් 49 ක් විතර වෙනවා... ඒත් ඉතින් 3500 ට පොහොර දාල අනික් වියදමුත් එක්ක කොහොමද කරන්නෙ..
  14. jayanathek

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    මමනම් නෙලුවෙ නෙවෙයි.. උඩරට... ඒත් උඔල ඔය කියන ගණන් කුඩා තේ වතු කරන අපට ලැබෙන්නෙ නැ බන්... උඔලගේ හිත හදාගන්න අමාරැද යහපාලනෙන් තේ කර්මාන්තය නොසලකාහැරිය කියල පිලිගන්න
  15. jayanathek

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    බවර්ගෙ පොහොර... දැන් කියන්නකො මහත්තයා...
  16. jayanathek

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    කෙලින් අහපන්... පහුගිය මාසවල 35 ටත් දුන්න... දැන්නම් 45 -48 අතර මිලක් ලැබෙනව... ඇයි උඔලට අවිශ්වාසද මේ කියන ඒව...

    No contents