1. I

    උදවු උදවු print කරන්න උදවු

    මෙහෙ එවුන් බන් cv එකකත් එක පිටුවකට රු 10 ගන්නවා බන්. Hp ද හොද බන්,
  2. I

    උදවු උදවු print කරන්න උදවු

    ඒක මම කලින් දැක්කා මචො. ගාන ටිකක් සැරයිනෙ යලු.
  3. I

    උදවු උදවු print කරන්න උදවු

    ඔව් බන් සමහර එවුන් පට්ට ගනන් ගන්නෙ බන්:(:(:(
  4. I

    උදවු උදවු print කරන්න උදවු

    උදවු උදවු print කරන්න උදවු මචංලා මට ගන්න ඕන ප්‍රින්ටරයක් 5000 කට විතර. ගෙදර සාමාන්‍ය භාවිතයට. දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්නකො. මොනවද හොද brand, model දන්නවනම් කියන්නකෝ ?
  5. I

    Facebook GadgematicZ

    මාරයිනෙ
  6. I

    ◄ ගණිතය Vs තර්කය ►

    ado kalisama galawan nathuwa sip eka aragaththanam athine.
  7. I

    .: Famous කට්ටියගේ ගෙවල් බලමු :.

    මෙවුවා ගෙවල්ද බොල
  8. I

    හෙල්ප්- කෝට්ටෙ

    බොහොම ස්තුතියි යාලුවනේ. මට මැප් එකකුත් සෙට් උනා. http://wikimapia.org/14062092/President-s-College-Janadhipathi-Vidyalaya
  9. I

    හෙල්ප්- කෝට්ටෙ

    පාර අයිනේ තමා තියෙන්නේ නම්. ගේට්ටුවට මීටර් 100 ක් වගේ යන්න ඕනේ ඇතුලේ පාරේ. :lol: thanks යාලු
  10. I

    සිහින දකිනවද? ඊයේ දැකපු හීනේ මතකද?

    *ඔබ නින්දේ ඇති විට ඔබේ ශරීරය තාවකාලික පන නැති ස්වභාවයකට(temporarily paralyzes) පත් වෙයි. :baffled::baffled: මේ නිසා මිනිසුන් දකින සිහින වලට ශරීරය ප්‍රතිචාර දැක්වීම වලක්වයි. *නින්දේදී සිහින දැකීමෙන් සුරාන්තයට එළබෙන්න පුළුවන්ලු. දෙක එකිනෙකකට හැලපෙන්නෙ නැහැනෙ. මොනවා උනත් දෙවැනි එක නම් ඇත්ත
  11. I

    හෙල්ප්- කෝට්ටෙ

    thanks මචං බහින්නෙ කොහෙන්ද? තෑන්ක්ස් මචෝ. ඉස්කෝලෙ පාර අයිනෙමද තියෙන්නෙ. අතුලට යන්න ඕනද?
  12. I

    හෙල්ප්- කෝට්ටෙ

    හෙල්ප්- කෝට්ටෙ ජනාධිපති විද්‍යාලය, ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටෙ, රාජගිරිය. මචං දන්නවද මේ ඉස්කෝලෙට නුගේගොඩ ඉදන් යන හැටි. දන්න කෙනෙක් උදවු කරලා යන්ඩෝ.
  13. I

    ට්‍රෝජන් අස්පයෝ....

    පැනි වලලු උනු කැවුම් කිව්වලු rep
  14. I

    පෙන් එක ලැප්ටොප් එකක් කරගන්න විදිහ.....

    පැනි වලලු උනු කැවුම් කිවුවලු
  15. I

    පිස්සු හැදෙන අපේ මොලේ.......පිස්සුම තමයි

    පැනි වලලු උනු කැවුම් කිව්වලු

    No contents